Jump to content

සංස්කෘතික දිනය

විකිපීඩියා වෙතින්
සංස්කෘතික දිනය
නිල නාමයබුංක නො ෂි (ජපානයේ සංස්කෘතික දිනය) (文化の日)
සමරනු ලබන්නේජපානය
වර්ගයජාතික
වැදගත්කමසංස්කෘතියට, කලාවන්ට සහ, ශාස්ත්‍රීය ආයාසයන්ට අනුග්‍රහ දක්වයි
දිනය3 නොවැම්බර්
Frequencyවාර්ෂික

සංස්කෘතික දිනය (文化の日 බුංක නො ෂි?) යනු,සංස්කෘතියට, කලාවන්ට සහ, ශාස්ත්‍රීය ආයාසයන්ට අනුග්‍රහ දැක්වීම සඳහා නොවැම්බර් 3 වන දිනදී ජපානයේ වාර්ෂිකව පැවැත්වෙන ජාතික නිවාඩු දිනයකි. උත්සවාංග සාමාන්‍යයෙන් සමන්විත වන්නේ චිත්‍ර ප්‍රදර්ශන, පෙළපාලි සහ, කලාකරුවන්ට සහ උගතුන්ට සම්මාන පිරිනැමීමය.

"https://si.wikipedia.org/w/index.php?title=සංස්කෘතික_දිනය&oldid=280307" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි