සංකාර - ධර්ම
Appearance
(සංස්කාර - ධර්ම වෙතින් යළි-යොමු කරන ලදි)
බුදුදහම අනුව සංකාර සහ ධර්ම එකිනෙකට බැඳී පවතින සංකල්ප දෙකකි.
සංකාර
[සංස්කරණය]සංඛතකොට අභිසංස්කරණය කරන්නාවූ දේ සංකාර නම්වේ. [1]
සංකාර සහ ධර්ම දෙකෙහි ලක්‍ෂණ
[සංස්කරණය]සංකාර සහ ධර්ම දෙකෙහි ලක්‍ෂණ පහත වගුව පරිදි වේ. [2]
ලක්‍ෂණය | හේතුව |
---|---|
අනිච්ච | රූපය ක්‍ෂයවන බැවින් |
දුක්ඛ | භය සහිත බැවින් |
අනත්ත | අසාර බැවින් |
අනිච්ච
[සංස්කරණය]අනිච්ච යනු හේතුන්ගෙන් හටගෙන එම හේතුන් නිරුද්ධ වීමෙන් නිරුද්ධ වන ධර්මතාවයයි. පටිච්ච සමුප්පාදයයි.
දුක්ඛ
[සංස්කරණය]කාමයේ ආස්වාදය දුක ලෙස ආර්‍ය විනයේ පැනවේ. සුක වේදනාවට තන්හාවෙන් බැදීම හේතුවෙන් ජාති,ජරා, ව්‍යාධි, මරණ ඇතුළු එකොළොස් ගින්දරකට පත්වේ.
අනත්ථ
[සංස්කරණය]සංකාර - ධර්ම අනිච්ඡ බැවින්ද දුක්ඛ බැවින්ද ව්පරිනාමයට පත්වෙන බැවින් මගේ යැයි ගැනීමට නොසුදුසු අසාර ධර්මයෝය.