සංඛත සහ අසංඛත
Appearance
ත්‍රිපිටකය/ බුදු දහම වෙනස් කළ නොහැක. පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/ කළ හැක.
මුල් ත්‍රිපිටකය ලබා දෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු. |
සංඛත සහ අසංඛත යනු බුදුදහමේ එන සහ සම්බන්ධිත සංකල්ප දෙකකකි.
සංඛත
[සංස්කරණය]සංඛත යන්ගේ ලක්‍ෂණ
[සංස්කරණය]සංඛත යන්ගේ ලක්‍ෂණ පහත වගුව පරිදි වේ. [1]
ලක්‍ෂණය පාලි බසින් | ලක්‍ෂණය සඳහා වදනට සිංහල පරිවර්තනයක් |
---|---|
උප‍්පාදො | ඉපදීම |
වයෝ | වෙනස්වීම |
ඨීතස්ස | බිඳීම |
අසංඛත
[සංස්කරණය]අසංඛත යන්ගේ ලක්‍ෂණ
[සංස්කරණය]සංඛත යන්ගේ ලක්‍ෂණ පහත වගුව පරිදි වේ. [2]
ලක්‍ෂණය පාලි බසින් | ලක්‍ෂණය සඳහා වදනට සිංහල පරිවර්තනයක් |
---|---|
න උප‍්පාදො | ඉපදීමක් නැත |
න වයෝ | වෙනස්වීමක් නැත |
න ඨීතස්ස | බිඳීමක් නැත |