සංගීත රචනය

විකිපීඩියා වෙතින්

සංගීත කාණ්ඩයක් ස්වර ආධාරයෙන් ලියු සංගීත රචනයක් ලෙස හෝ තනි ධ්වනිමය සංසිද්ධියක් (සජිවී ඉදිරිපත් කිරීමක් හෝ පටිගත කල අංගයක්) ලෙස පැවතිය හැක. ඉදිරිපත් කිරීමට ප්‍රථම සකස් කළ සංගීත කාණ්ඩයක් මතකයෙන් හෝ ස්වර ආධාරයෙන් ලියු රචනයක් ඇසුරෙන් නැතහොත් මෙම ක්‍රම යුගලයෙහිම සංකලනයක් ඇසුරෙන් ඉදිරිපත් කළ හැක. සංගීත රචනයක සංස්කෘතියෙන් සංස්කෘතියට සහ පුද්ගලයාගෙන් පුද්ගලයාට විශාල වශයෙන් වෙනස්කම් සංගීතමය අංග ඇතුළත් වෙයි. සංගීත නිර්මාණය සිදු කරන අතර තුරම එය ඉදිරිපත් කරන අවස්ථාද පවතින අතර එහිදි ඉදිරිපත් කරන්නා ඒ මෙ‍‍ාහොත තුළ ක්ෂණිකව සංගීත කණ්ඩ තම සිත තුල නිර්මාණය කොට ගෙන ඒවා ඉදිරිපත් කරයි.

ආශ්‍රිත[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Musical_composition#Musical_compositions

"https://si.wikipedia.org/w/index.php?title=සංගීත_රචනය&oldid=464192" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි