සංකීර්ණ ප්‍රතිබද්ධය

ගණිතයෙහිදී, සංකීර්ණ ප්‍රතිබද්ධ යනු, ඒවායේ අතාත්වික කොටස්, විරුද්ධ ලකුණු දැරීම හැරුණු විට අන් සැම ලෙසින් සමාන සංකීර්ණ සංඛ්‍යා යුගලයකි.[1][2] නිදසුන් ලෙසින්, 3 + 4i සහ 3 − 4i යනු සංකීර්ණ ප්‍රතිබද්ධයෝ වෙති.
සටහන්[සංස්කරණය]
- ↑ වෙයිස්ටෙයින්, එරික් ඩබ්., "සංකීර්ණ ප්‍රතිබද්ධ" මැත්වර්ල්ඩ් වෙතිනි.
- ↑ වෙයිස්ටෙයින්, එරික් ඩබ්., "අතාත්වික සංඛ්‍යා" මැත්වර්ල්ඩ් වෙතිනි.