සංකීර්ණ සංඛ්‍යාව

විකිපීඩියා වෙතින්
සංකීර්ණ තලය නිරූපණය කරන ආර්ගන්ඩ් සටහනක් නම්වූ සටහනක දෛශිකයක් සදන (a, b) සංඛ්‍යා යුගලයක් මගින් දෘෂ්‍ය ලෙසින් සංකීර්ණ සංඛ්‍යාවක් සාමන්‍යයෙන් නිරූපණය කල හැක. "Re" යනු තාත්වික අක්ෂය වන අතර, "Im" යනු අතාත්වික අක්ෂය වන අතර, i යනු i2 = −1 යන්න සපුරාලන අතාත්වික ඒකකය වෙයි.

සංකීර්ණ සංඛ්‍යාවක් යනු a + bi යන්නෙන් නිරූපණය කළ හැකි සංඛ්‍යාවක් වන අතර, මෙහි a සහ b යනු තාත්වික සංඛ්‍යා වන අතර i යනු i2 = −1 යන්න සපුරාලන අතාත්වික ඒකකය වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=සංකීර්ණ_සංඛ්‍යාව&oldid=262055" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි