ෂෙලී වික්‍රමසිංහ

විකිපීඩියා වෙතින්
ෂෙල්ටන් ඩොනල්ඩ් මෙන්ඩිස් වික්‍රමසිංහ
පුද්ගලික තොරතුරු
උපත1925 නොවැම්බර්
බලපිටිය, ශ්‍රී ලංකාව
මරණය10 අගෝස්තු 2011
කොළඹ, ශ්‍රී ලංකාව
දේශීය කණ්ඩායම් තොරතුරු
වසරකණ්ඩායම
බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය

ෂෙලී වික්‍රමසිංහ (1926 - 2011 අගෝස්තු 10) ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

ඔහු ඉගෙන ගත්තේ කළුතර විද්‍යාලයේ ය. 1972 සිට 2000 දක්වා ඔහු බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය නියෝජනය කළ අතර තෙවරක් එහි සභාපති ලෙස කටයුතු කළේය. [1]

වික්‍රමසිංහ වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ලෙස ක්‍රිකට් පරිපාලනයට ද දායක විය. අසූව දශකයේ මැද භාගයේදී ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයා ද විය.

වික්‍රමසිංහ මහතා 2011 අගෝස්තු 10 වැනි දින මිය යන විට 85 වැනි වියේ පසු විය.

යොමු කිරීම්[සංස්කරණය]

  1. Thawfeeq, Sa'adi. "Shelley Wickramasinghe dies at 85". 12 August 2011. Cricinfo. සම්ප්‍රවේශය 20 August 2011.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ෂෙලී_වික්‍රමසිංහ&oldid=544043" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි