ෂූ
පෙනුම
| ෂූ | ||||||
|---|---|---|---|---|---|---|
පුරාතන ඊජිප්තුවේ සිතුවම් වල ෂූ දෙවියන් නිරූපණය කලේ හිසෙහි පිහාටුවක් පැලදි මිනිසෙකු ආකාරයෙන්ය. | ||||||
| නාමය රූපාක්ෂරවලින් |
| |||||
| ප්‍රධාන වන්දනා මධ්‍යස්ථානය | හෙලියෝපොලිස්, ලෙඔන්ටොපොලිස් | |||||
| සංකේතය | පිහාටුව | |||||
| පෞද්ගලික තොරතුරු | ||||||
| වල්ලභයා | ටෙෆ්නුට් | |||||
| දෙමාපියන් | රේ හෝ අටුම් හා ලුසාසෙට් | |||||
| සොයුරු/සොයුරියන් | ටෙෆ්නුට්,හැතෝර්,සෙක්මෙට්,බැස්ටේට් | |||||
| පැවතෙන්නා | නුට් සහ ගෙබ් | |||||
| ග්‍රීක සමානයා | ඇට්ලස් | |||||
ෂූගේ බිරිඳ සහ සොයුරිය වන්නේ ටෙෆ්නුට් ය .එන්නෙයිඩ් නම් ප්‍රධාන දේව මණ්ඩලයට අයත් ඔහු නමදින ප්‍රධාන නඟරය හෙලියෝපොලිස් ය.ඔහු අධිපතිත්වය දරන්නේ ස්ථාන, සිංහයන්, වාතය, සුළඟ ආදී දෑ වලටය.