එන්නෙයිඩ්

විකිපීඩියා වෙතින්

එන්නෙයිඩ් යනු හිරු දෙවි රේ ප්‍රමුඛ මිසර දේව මණ්ඩලයකි. එයට මුලින්ම බිහි වූ වැදගත්කමෙන් ඉහල දෙවිවරු නව දෙනෙක් අයත් වේ. මහා දෙවිවරු වල අමෙන්,රේ,ප්ඨා ට අමතරව රේ දෙවියන්ගේ පවුලේ උදවිය මෙයට අයත් වේ.

●එන්නෙයිඩ් නම් දේව මණ්ඩලයට අයත් දෙවියන් මෙන්න

මහ දෙවි රා

ෂූ

ටෙෆ්නුට්

නුට්

ගෙබ්

ඔසිරිස්

අයිසිස්

සෙට්

නෙෆ්තිස්

●අවමංගල්‍ය අවස්ථාවකදී සෙට් ගේ තැන හෝරස් දෙවියන් හට ලැබේ.

"https://si.wikipedia.org/w/index.php?title=එන්නෙයිඩ්&oldid=489705" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි