අටුම්

විකිපීඩියා වෙතින්

අටුම්,අතොම්,අටෙම් හෝ ටෙම් යන නාමයන්ගෙන් හදුන් වන මෙම දෙවියන් රා ගේ එක් වේෂයකි. හෙලියෝපොලිස් වල දී නැමැදූ මේ දෙවියන් සවස් කාලීන සූර්ය දෙවියන් විය. "අවසන් කල" වැනි අර්ථයක් මේ අටුම් යන වදනෙහි ඇත. සවස සූර්යයා බැස යාමත් සමගපාතාල ලෝකය හරහා යන්නේ මේ දෙවියන්ය.

අටුම්
සවස් කාලීන සූර්ය දෙවියන්
නාමය රූපාක්ෂරවලින්
t
U15
A40
ප්‍රධාන වන්දනා මධ්‍යස්ථානයහෙලයෝපෝලිස්
වල්ලභයාලුසාසෙට් සහ නෙබෙතෙටෙපෙට්
"https://si.wikipedia.org/w/index.php?title=අටුම්&oldid=490937" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි