Jump to content

ෂෆාක් නාස්

විකිපීඩියා වෙතින්

සැකිලි ලූපය අනාවරණය කෙරිණි: සැකිල්ල:Infobox person ෂෆාක් නාස් (උපත 1993 පෙබරවාරි 7) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු රූපවාහිනී නිළියකි. වර්තමානයේ ඇය SAB TVහි චිඩියා ඝාර්හි මයුරිගේ චරිතය නිරූපණය කරයි. මින් පෙර ඇය ස්ටාර් ප්ලස් නාළිකාවේ ඓතිහාසික කතාමාලාවක් වන මහාභාරත්හි කුන්තිගේ චරිතය නිරූපණය කොට ඇත.[1] [2] ඇගේ වැඩිමහල් සොයුරිය වන ෆලාක් නාස්ද නිළියක වන අතර ඇය කලර්ස් ටීවීහි සසුරාල් සිමර් කා කතාමාලාවේ ජාන්වී මල්හෝත්‍රාගේ චරිතය නිරූපණය කරයි. ෂෆාක් පුහුණු කථක් නර්තන ශිල්පිනියක ද වේ.

රූපවාහිනිය

[සංස්කරණය]
වර්ෂයකතාමාලාවචරිතයනාළිකාවවිස්තරය
2010සප්නා බාබුල් කා...බිඩායිගුනීස්ටාර් ප්ලස්කථාංගය 644 සිට
2011සංස්කාර් ලක්ෂ්මීරන්ධාල්සී ටීවී
2011ක්‍රයිම් පැට්‍රල්රියාSET ඉන්ඩියාකථාංගය 42 (2011 සැප්තැම්බර් 17)
තෘප්තිකථාංගය 57 (2011 නොවැම්බර් 11)
2012ශුභ් විවාහ්කරුණා සක්සේනාSET ඉන්ඩියාකථාංග 1-89 (2012 පෙබරවාරි 27 - ජූනි 29)
2012ෆියර් ෆයිල්ස්නේහා පරාන්ජපේසී ටීවීකථාංගය 3 (2012 ජූලි 7)
2012තේරි මේරි ලව් ස්ටෝරීස්පාරිස්‍ටාර් ප්ලස්කථාංගය 5 (2012 අගෝස්තු 25)
2012ලව් මැරේජ් යා ඇරේන්ජ් මැරේජ්පූජාSET ඉන්ඩියා
2012ගුම්රා (වාරය 2)පල්ලවීචැනල් වීකථාංගය 86 (2012 ඔක්තෝබර් 15)
2013මෑඩ්වෙන්චර්ස්ඇය ලෙසම (තරගකාරිණිය)ARY ඩිජිටල්කථාංග 1-4 (2013 පෙබරවාරි 22 - මාර්තු 15)
2013සාව්ධාන් ඉන්ඩියාහර්ප්‍රීත් සන්ධු (පීඩිතයා)ලයිෆ් ඕකේකථාංගය 257 (2013 අප්‍රේල් 25)
2013-2014මහාභාරත්කුන්තිස්ටාර් ප්ලස්කථාංග 16-267
2014–2017චිඩියා ඝාර්මයුරී ගෝමුඛ් නාරායන්එස්ඒබී ටීවීකථාංගය 755 (2014 ඔක්තෝබර් 13) සිට
2018 මහාකාලී - අන්ත් හි ආරම්භ් හේව්‍රින්දාකලර්ස් ටීවීකථාංගය 59-වර්තමානය

චිත්‍රපට

[සංස්කරණය]

2017 ගෙස්ට් ඉන් ලන්ඩන් තුළ ෂෙරී අනායාගේ මිතුරිය ලෙස

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ↑ "Is Shafaq Naaz miffed with Mahabharat makers?". Indiatimes. 12 නොවැම්බර් 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 මාර්තු 2018.
  2. ↑ "I am the modern version of Kunti: Shafaq Naaz - Times Of India". Indiatimes. 13 දෙසැම්බර් 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 මාර්තු 2018.

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ෂෆාක්_නාස්&oldid=593594" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි