Jump to content

ශිශිර සූර්ය නිවෘත්තිය

විකිපීඩියා වෙතින්
පෘථිවිය මත විෂුවයන්හී සහ සූර්ය නිවෘත්තියන්හී
සාවේ දිනය සහ වේලාව [1]
සිද්ධිය උතුරු දිශාගත
විෂුවය
උත්තර
සූර්ය නිවෘත්තිය
දකුණු දිශාගත
විෂුවය
දක්ෂිණ
සූර්ය නිවෘත්තිය
මාසය මාර්තු ජූනි සැප්තැම්බර් දෙසැම්බර්
වසර
දිනයවේලාවදිනයවේලාවදිනයවේලාවදිනයවේලාව
2010 2017:322111:282303:092123:38
2011 2023:212117:162309:042205:30
2012 2005:142023:092214:492111:12
2013 2011:022105:042220:442117:11
2014 2016:572110:512302:292123:03
2015 2022:452116:382308:202204:48
2016 2004:302022:342214:212110:44
2017 2010:282104:242220:022116:28
2018 2016:152110:072301:542122:23
2019 2021:582115:542307:502204:19
2020 2003:502021:442213:312110:02
ආසියාව මතින් උත්තර අර්ධගෝලයෙහි ශිශිර සූර්ය නිවෘත්තිය.

ශිශිර සෘතුව එළඹෙත්ම, දිනය පුරාවට හිරුගේ උපරිම උන්නතාංශය වන, මධ්‍යාහ්නයෙහි උන්නතාංශය, අඩු වෙයි. මෙම උපරිම උන්නතාංශයෙහි අවම අගය එළඹෙන්නේ ශිශිර සූර්ය නිවෘත්තියෙහි වන අතර ඉන් ඉක්බිතිව එය ඉහළ නැගීම ඇරඹෙයි.


ආශ්‍රිත

[සංස්කරණය]
  1. එක්සත් ජනපද නාවුක නිරික්ෂණාගාරය (2010-06-10). "අර්ත්ස් සීසන්ස්: එක්විනොක්සර්ස්, සොල්ස්ටිසර්ස්, රෙිහීලියන්, ඇන්ඩ් ඇපීලියන්, 2000-2020".
"https://si.wikipedia.org/w/index.php?title=ශිශිර_සූර්ය_නිවෘත්තිය&oldid=284740" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි