සුර්ය නිවෘත්තිය
Jump to navigation
Jump to search
සුර්ය නිවෘත්තිය යන පදය බිඳී ඇත්තේ, සූර්ය (හිරු) සහ නිවෘත්තය (නිශ්චල) යන සිංහල වදන් දෙකෙන් වන අතර, එසේ වන්නේ, සූර්ය නිවෘත්තියක් සිදුවීමෙහිදී, අවනිතියක් නොමැතිව සූර්යයා නිශ්චලව සිටින බැවිනි ; එනම්, සූර්යයාගේ ගමන් පථයෙහි (පෘථිවියෙහි සිට නිරික්ෂණය කරන විට පෙනෙන අයුරින්) සෘතුමය චලනය, එහි දිශාව අනෙක් පසට සිදුවීමට පෙර මදක් නැවතී සිටින බවකි.