සාර්වත්‍ර වේලාව

විකිපීඩියා වෙතින්

සාර්වත්‍ර වේලාව (සාවේ UT) යනු, පෘථිවියෙහි භ්‍රමණය හා පදනම් වූ වේලා සම්මතයකි. ග්‍රිනිච් මධ්‍යන්‍ය වේලාව (GMT), එනම්, ග්‍රිනිච් නගරය මතින් ඇදෙන ප්‍රධාන ම්‍යහ්න රේඛාවෙහිදී මධ්‍යන්‍ය සූර්ය වේලාවෙහි, නූතන පවත්වා ගෙන යාම වන අතර, සමහරවිට UTC සඳහා පර්යාය පදයක් ලෙසින් GMT ලිහිල් ලෙසින් භාවිතා වෙයි. ඇත්ත වශයෙන්ම, "සාර්වත්‍ර වේලාව" නමැති ප්‍රකාශනය සන්දිග්ධාර්ථවත් වන්නේ, එහි අනුවාද බොහෝමයක් ඇති නිසා වන අතර, එයින් බොහෝ සුලභ භාවිතයේ පවතින්නේ UTC සහ UT1 (පහත බලන්න) වෙති.

"https://si.wikipedia.org/w/index.php?title=සාර්වත්‍ර_වේලාව&oldid=284697" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි