ශ්‍රී සුගතාරාම විහාරය
ශ්‍රී සුගතාරාම පුරාණ විහාරය | |
---|---|
ගොනුව:Judev1.JPG | |
විස්තර | |
පිහිටුම් තොරතුරු | |
රට | ![]() |
![]() |
තිබ්බොටුගොඩ පිහිටා ඇති ශ්‍රී සුගතාරාම විහාරය පුරාණ පන්සලක් වන අතර එය ප්‍රදේශයේ ජීවත්වන බෙෘද්ධ මෙන්ම කතෝලික ජනතාවගේ ගෙෘරවාදරයට පත්වු විහාරස්ථානයක් ලෙස සදහන් කල හැක.
ලඟාවීම[සංස්කරණය]
ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ගණේමුල්ල නගරයේ සිට 278 ජා-ඇල බස් මාර්ගයේ කිලෝමීටර් දෙකක් පමණ දුරක් ගිය විටදී හමුවන තිබ්බොටුගොඩ ග්‍රාමයේ ගැමුණු මාවත හංදියෙන් හැරී මීටර් 800 ක් පමණ දුරක් ගමනක් ගිය විටදී මෙම රජ මහා විහාරස්ථානය හමුවේ.
ආරම්භය[සංස්කරණය]
විහාරස්ථානයේ ඡායාරැප[සංස්කරණය]
- Judev.JPG
පුරාණ ශ්‍රී සුගතාරාම පුරාණ රජ මහා විහාරය තිබ්බොටුගොඩ
- Judev1.JPG
පුරාණ ශ්‍රී සුගතාරාම පුරාණ රජ මහා විහාරය තිබ්බොටුගොඩ
- Judev3.JPG
පුරාණ ශ්‍රී සුගතාරාම පුරාණ රජ මහා විහාරය තිබ්බොටුගොඩ
- Judev5.JPG
පුරාණ ශ්‍රී සුගතාරාම පුරාණ රජ මහා විහාරය තිබ්බොටුගොඩ
- Judev6.JPG
පුරාණ ශ්‍රී සුගතාරාම පුරාණ රජ මහා විහාරය තිබ්බොටුගොඩ
මේවාද බලන්න[සංස්කරණය]
මූලාශ්‍ර[සංස්කරණය]
- arajamahaviharaya.blogspot.com/