Jump to content

ශ්‍රී ලංකික මැලේ භාෂාව

විකිපීඩියා වෙතින්
Basa Melayu Sri Lanka
කොළඹ සිටින ශ්‍රී ලාංකීය මලේ කථිකයෙක් තම පූර්වජයන් ජාවා සිට 18වන සියවසේ සිදු කළ සංක්‍රමණය ගැන කතා කරයි.
උච්චාරණය[mə.la.ju ʃri lə.ŋka]
ස්වදේශික වන්නේශ්‍රී ලංකාව
ජන වර්ගයශ්‍රී ලාංකික මැලේ
ස්වදේශික හසුරුවන්නන්
46.000 (2006)[1]
Default
  • Basa Melayu Sri Lanka
භාෂා කේත
ISO 639-3sci
ග්ලොටෝලොග්sril1245[2]

ශ්‍රී ලාංකික මැලේ භාෂාව ([mə.la.ju ʃri lə.ŋka] ) යනු ශ්‍රී ලංකාවේ භාවිත වන "මැලේ ඩිටුටුර්කා" යන ක්‍රියේල් භාෂාවකි. යටත් විජිත බ්‍රිතාන්‍ය හා ලන්‍ද‌ේසි සමයේ ඉන්දුනීසියාව සහ මැලේසියාවෙන් පැවත එන ශ්‍රී ලංකාවේ මැලේ ජාතිකයන් සමඟ විකාසිත භාෂාව කි. ශ්‍රී ලංකික මැල‌ේ බසෙහි ඇති විශේෂ ලක්‍ෂණය වන්නේ සිංහල හා දෙමළ (ය‌ෝනක දෙමළ) භාෂාන් ගේ වචන මාලාවේ බලපෑමයි.

තව කියවන්න

  1. Basa Melayu Sri Lanka at Ethnologue (18th ed., 2015) (subscription required)
  2. Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert; Haspelmath, Martin, eds. (2013). "Melayu Sri Lanka". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology. {{cite book}}: Invalid |display-editors=4 (help); Unknown parameter |chapterurl= ignored (help)