ශ්‍රී ලංකා සිංහයා
පෙනුම
| ශ්‍රී ලංකා සිංහයා | |
|---|---|
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| රාජධානිය: | අනිමාලියා |
| Phylum: | කෝඩේටා |
| වර්ගය: | මමාලියා |
| ගෝත්‍රය: | කානිවෝරා |
| කුලය: | ෆෙලිඩේ |
| ගණය: | 'පැන්තරා' |
| විශේෂය: | 'පැ. ලියෝ' |
| Subspecies: | ''පැ. ලි. සිංහලේයස්'' |
| Trinomial name | |
| පැන්තරා ලියෝ සිංහලේයස් දැරණියගල, 1939
| |
| Synonyms | |
|
ලියෝ ලියෝ සිංහලේයස් | |
ශ්‍රී ලංකා සිංහයා (පැන්තරා ලියෝ සිංහලේයස්) ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වූ සිංහ උපවිශේෂයකි. මෙම සත්වයා ලංකා දූපතට ආවේණික වූ අතර මීට වසර 37000කට පමණ පෙර වඳව ගොස් ඇත.
මූලාශ්‍ර
[සංස්කරණය]- Kelum Manamendra-Arachchi, Rohan Pethiyagoda, Rajith Dissanayake, Madhava Meegaskumbura. 2005. A second extinct big cat from the late Quaternary of Sri Lanka. The Raffles Bulletin of Zoology. Supplement No. 12: 423–434. National University of Singapore. Online pdf සංරක්ෂණය කළ පිටපත 2007-08-07 at the Wayback Machine
විකිවිශේෂ සතුව පහත තේමාව හා අදාළ තොරතුරු ඇත: ශ්‍රී ලංකා සිංහයා