ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය
Appearance
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
Sri Lanka Medical Association | |
සංක්ෂිප්තය | SLMA |
---|---|
ආදර්ශ පාඨය | ලඞකාදීපස්ස කේසූ සා පමාජී |
පූර්වප්‍රාප්තිකයා | ලංකා වෛද්‍ය සංගමය |
සංස්ථාපනය | ක්‍රි.ව. 1877 |
මූලස්ථානය | විජේරාම හවුස්, 6, විජේරාම මාවත, කොළඹ 7, 00 700 |
නිල භාෂා | ඉංග්‍රීසි |
වෙබ් අඩවිය | slmaonline.info |
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වෘත්තීමය වෛද්‍ය සංගමය වේ. මෙය ආසියා-ඔස්ට්‍රේලියා කලාපයේ මුලින්ම පිහිටවූ වෘත්තීමය වෛද්‍ය සංගමයවේ.
සාමාජිකත්වය
[සංස්කරණය]කමිටු
[සංස්කරණය](ස්ථාවර) කමිටු
[සංස්කරණය]- කලමනාකරණ සහ මූල්‍ය කමිටුව
- අඛණ්ඩ වෘත්තීමය සංවර්ධන මධ්‍ය කමිටුව
- ආචාරධර්ම කමිටුව
- ආචාරධර්ම සමාලෝචන කමිටුව
ප්‍රවීන කමිටු
[සංස්කරණය]- බෝවන රෝග පිලිබඳ ප්‍රවීන කමිටුව
- ආබාධිතතාව පිලිබඳ ප්‍රවීන කමිටුව
- සෞඛ්‍ය කලමණනාකරණය පිලිබඳ ප්‍රවීන කමිටුව
- කාන්තා සෞඛ්‍ය පිලිබඳ ප්‍රවීන කමිටුව
- බෝනොවන රෝග පිලිබඳ ප්‍රවීන කමිටුව
අතීතය
[සංස්කරණය]ආරම්භය
[සංස්කරණය]බ්‍රිතාන්‍ය වෛද්‍ය සංගමයේ ලංකා ශාකාව ලෙස බ්‍රිතාන්‍ය ලංකාවේ ආරම්භවිය.
මූලස්ථානය
[සංස්කරණය]සිලෝන් මෙඩිකල් ජ'නල්
[සංස්කරණය]ප්‍රධාන ලිපිය: සිලෝන් මෙඩිකල් ජ'නල්