Jump to content

ශ්‍රී ලංකා වැහිලිහිණියා

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා වැහිලිහිණියා
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
Phylum: Chordata
වර්ගය: Aves
ගෝත්‍රය: Passeriformes
කුලය: Hirundinidae
ගණය: 'Cecropis'
විශේෂය: ''C. hyperythra''
ද්වීපද නාමය
Cecropis hyperythra
පර්යාය නාම[2]

Cecropis daurica hyperythra
Hirundo daurica hyperythra

ශ්‍රී ලංකා වැහිලිහිණියා (Cecropis hyperythra) යනුවෙන් හැඳින්වෙන්නේ ශ්‍රී ලංකාවට ආවේණික නේවාසි අභිජනන විශාල වැහිලිහිණියෙකි. මෙම විශේෂය නිතඹ-රතු වැහිලිහිණියාට බෙහෙවින් සමීප අතර, මුලින් මෙම විශේෂය සලකා තිබු‍ණේ උපවිශේෂයක් ලෙසයි.

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  • Rasmussen, P.C., and J.C. Anderton. 2005. Birds of South Asia. The Ripley guide. Volume 2: attributes and status. Smithsonian Institution and Lynx Edicions, Washington D.C. and Barcelona
  1. "Cecropis hyperythra". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2013.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. 2012. සම්ප්‍රවේශය 26 November 2013. {{cite web}}: Invalid |ref=harv (help)
  2. සැකිල්ල:Avibase

සැකිල්ල:Hirundinidae

සැකිල්ල:Hirundinidae-stub