ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුල ඇති රෙජිමේන්තු අතරින් පැරණතිම රෙජිමේන්තුවක් වන අතර එදා මෙදා තුර සියලුම මෙහෙයුම් සදහා තම දායකත්වය ලබා දුන් රෙජිමේන්තුවකි. වත්මන වනවිට ඒකක 05 කින් සමන්විත මෙම රෙජිමේන්තුව යුද්ධ හමුදා අභිමානය හා දැනුමින් සන්නද්ධ සෙබළ කැලකගෙන් එදා මෙදා තුර සමන්විත විය. සතුරු භූමීයේදි සහොදර පාබල ඒකක හා උරෙනුර ගැටෙමින් තම ව්‍රුත්තීය රාජකාරින් මැනවින් ඉටුකරමින් හමුදා ඉතිහාසයේ ඉහළින්ම රන් අකුරින් තම රෙජිමේන්තු නාමය සනිහිටුවන් කර ගැන්මට මෙමඒකකයට හැකි වී ඇත.