ශ්‍රී ලංකා දෑ-දෙමලිච්චා

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා දෑ-දෙමලිච්චා
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
වංශය: Chordata
වර්ගය: Aves
ගෝත්‍රය: Passeriformes
කුලය: Timaliidae
ගණය: ' Pomatorhinus '
විශේෂය: P. melanurus
ද්වීපද නාමය
Pomatorhinus melanurus
බ්ලිත්, 1847

ශ්‍රී ලංකා ‍දෑ-දෙමලිච්චා (Pomatorhinus melanurus) යනුවෙන් හැඳින්වෙන්නේ ශ්‍රී ලංකාවට ආවේණික පැරණි ලෝක දෙමලිච්චන් විශේෂයකි. අතීතයේ මෙම විශේෂය ඉන්දියානු දෑ-දෙමලිච්චාගේ උපවිශේෂයක් ලෙස සැලකිණි.[2] මෙම විශේෂය ශ්‍රී ලංකාවේ තෙත් කඳුකර කලාපයේ බටහිර කොටසේ හමුවේ. holdsworthi ප්‍රභේදය පහතරට වියළි කලාපයේ සහ නැගෙනිහර කඳුකර ප්‍රදේශයේ ද හමුවේ.[3]

සංස්කෘතිය තුළ[සංස්කරණය]

මෙම පක්ෂියාගේ රුව රුපියල් 4.50 ශ්‍රී ලංකා තැපැල් මුද්දරයේ දක්නට ලැබේ.[4]

දෑ-දෙමලිච්චන් දෙදෙනෙක් (ඉහළ) සමග අළු-දෙමලිච්චා.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Pomatorhinus melanurus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2013.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. 2012. සම්ප්‍රවේශය 26 November 2013. {{cite web}}: Invalid |ref=harv (help)
  2. Collar, NJ (2006) A partial revision of the Asian babblers (Timaliidae). Forktail 22:85–112 PDF
  3. Kaluthota, CD (2009) Sri Lanka Scimitar Babbler - A recent addition to the endemic birds of Sri Lanka. Siyoth 2(1):35-37 PDF
  4. http://www.birdtheme.org/country/srilanka.html

බාහිර සබැඳි[සංස්කරණය]