ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය

විකිපීඩියා වෙතින්
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය
වර්ගයරජයට අයත් සමාගමකි
මූලස්ථානයකොළඹ, SL ශ්‍රී ලංකාව
ප්‍රධාන පුද්ගලයන්මහාචාර්ය P.W.ඈපාසිංහ(වැඩබලන) සභාපති
Reshan Dewapura, COO
Wasantha Deshapriya
Jayantha Fernando
කර්මාන්තයICT For Development
සේවකයන්80
වෙබ්අඩවියwww.icta.lk

ශ්‍රී ලංකා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) යනු, ශ්‍රී ලංකාවේ ආණ්ඩුවඩ අයත් සමාගමකි. මෙම සමාගම ආර්ථික හා සමාජයීය දියුණුව සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) යොදා ගැනීම සම්බන්ධ කටයුතු ඉටුකරයි. 2010 වසරේදී මෙය සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය යටතේ ඇති සමාගමක් බවට පත්විය. අධ්‍යාපනය හා මානව සම්පත් කළමනාකරණය ඔස්සේ තොරතුරු තාක්ෂණය සඳහා යටිතල ව්‍යූහය ගොඩනංවමින් දිවයිනේ තොරතුරු තාක්ෂණ ශක්‍යතාව හා ඒ සම්බන්ධව පුරවැසියන්ගේ අවබෝධය ඉහළ නැංවීම එහි එක් කාර්යභාරයකි. තොරතුරු තාක්ෂණය පිළිබඳව නියාමනයන් එළිදැක්වීම සහ ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ භාවිතාව පිළිබඳව ලොව දැනුවත් කිරීම ද මෙයින් සිදු වේ.

බාහිර සබැඳි[සංස්කරණය]