ශ්‍රී ලංකා උරුවන් තිරාසිකයා
පෙනුම
| Sri Lanka Whistling Thrush | |
|---|---|
| Whistling Thrush in foreground | |
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| රාජධානිය: | Animalia |
| Phylum: | Chordata |
| වර්ගය: | Aves |
| ගෝත්‍රය: | Passeriformes |
| කුලය: | Turdidae |
| ගණය: | 'Myophonus' |
| විශේෂය: | ''M. blighi'' |
| ද්වීපද නාමය | |
| Myophonus blighi (Holdsworth, 1872)
| |
| yellow — boundary of range in the highlands | |
අරංගයා දුර්ලභ කඳුකර කුරුල්ලෙකි. මොහු වඳවෙමින් යන පක්‍ෂියෙකි. සිවුරුහන් දෙන වල් ආවිච්චියා ලෙසද හඳුන්වයි. අතිශයින්ම වනවාසී පක්‍ෂියෙකි. කඳුකරයේ මීටර් 1000-2000 අතර කලාපයේ හමුවන මොහු වනාන්තරය තුළින් ගලාබසින දියපාරවල් ආශ්‍රිතව ජීවත්වීමට වඩාත් කැමතිය. දේශීය පක්‍ෂීන් අතර ඉතාමත් ව්‍යාප්තියක් සහිත පක්‍ෂියෙකි. හෝටන් තැන්න, ශ්‍රීපාද අඩවිය, නකල්ස් කඳුවැටිය ප්‍රදේශවල හමු වේ.
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ BirdLife International (2006). Myophonus blighi. 2006. IUCN Red List of Threatened Species. IUCN 2006. www.iucnredlist.org. Retrieved on 11 May 2006. Database entry includes a range map, a brief justification of why this species is endangered, and the criteria used | status_system = iucn3.1