ශ්‍රී ලංකාවේ මාතර කලාපයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය දෙවිනුවර, දික්වැල්ල, මාතර හා වැලිගම යන අධ්‍යාපන කොට්ඨාශවලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් දැක්විය හැකිය.
| පාසැල් නම |
පාසැල් ලිපිනය
|
| අල්-අසාහාර් කණිෂ්ඨ විද්‍යාලය |
ගන්දර
|
| අපරැක්ක කණිෂ්ඨ විද්‍යාලය |
අපරැක්ක, මාතර
|
| අපරැක්ක මහා විද්‍යාලය |
අපරැක්ක
|
| දෙල්ගල්ල කණිෂ්ඨ විද්‍යාලය |
දෙල්ගල්ල, ගන්දර
|
| දෙවිනුවර මධ්‍ය මහා විද්‍යාලය |
දෙවිනුවර
|
| දෙවිනුවර සරණපල් කණිෂ්ඨ විද්‍යාලය |
දෙවිනුවර
|
| ගන්දර කණිෂ්ඨ විද්‍යාලය |
ගන්දර
|
| ගන්දර මහා විද්‍යාලය |
ගන්දර
|
| කපුගම කණිෂ්ඨ විද්‍යාලය |
දෙවිනුවර
|
| නා-ඔටුන්න දකුණ කණිෂ්ඨ විද්‍යාලය |
නා-ඔටුන්න, කෝට්ටෙගොඩ
|
| නා-ඔටුන්න මිශ්‍ර කණිෂ්ඨ විද්‍යාලය |
කැකණඳුර
|
| ශ්‍රී ප්‍රියරතන කණිෂ්ඨ විද්‍යාලය |
ගන්දර වත්ත, දෙවිනුවර
|
| තලල්ල උතුර ධර්මරාජ මහා විද්‍යාලය |
කැකණඳුර, මාතර
|
| තලල්ල දකුණ මහා විද්‍යාලය |
කෝට්ටෙගොඩ
|
| උඩ අපරැක්ක කණිෂ්ඨ විද්‍යාලය |
උඩ අපරැක්ක, අපරැක්ක
|
| වැව්ව කණිෂ්ඨ විද්‍යාලය |
වැව්ව, දෙවිනුවර
|
| පාසැල් නම |
පාසැල් ලිපිනය
|
| අකුරුබැබිල විද්‍යාලය |
දික්වැල්ල
|
| අලුත්ගොඩ කණිෂ්ඨ විද්‍යාලය |
අලුත්ගොඩ, දික්වැල්ල
|
| අරන්කහදෙනිය කණිෂ්ඨ විද්‍යාලය |
අරන්කහදෙනිය, ඌරගමුව
|
| බඹරැන්ද සද්ධර්මරාජ මහා විද්‍යාලය |
රත්මලේ
|
| බතීගම මහා විද්‍යාලය |
බතීගම, දික්වැල්ල
|
| බෙලිදෙනිය මහා විද්‍යාලය |
බෙලිදෙනිය, කෝට්ටෙගොඩ
|
| බෝදරකන්ද රත්නජෝති විද්‍යාලය |
බෝදරකන්ද, ඌරගමුව
|
| දන්දෙනිය කණිෂ්ඨ විද්‍යාලය |
දන්දෙනිය, රත්මලේ
|
| දෙමටපිටිය මහා විද්‍යාලය |
වලස්ගල
|
| දික්වැල්ල මෙතෝදිස්ත කණිෂ්ඨ විද්‍යාලය |
දික්වැල්ල
|
| දික්වැල්ල උතුර මහා විද්‍යාලය |
දික්වැල්ල උතුර, දික්වැල්ල
|
| දොඩම්පහළ කණිෂ්ඨ විද්‍යාලය |
දොඩම්පහළ, දික්වැල්ල
|
| ගොඩඋඩ මහා විද්‍යාලය |
ගොඩඋඩ, කෝට්ටෙගොඩ
|
| ඉහලගොඩ කණිෂ්ඨ විද්‍යාලය |
ඉහලගොඩ, ඌරගමුව
|
| කෝට්ටෙගොඩ කණිෂ්ඨ විද්‍යාලය |
කෝට්ටෙගොඩ
|
| කුමාරතුංග මුණිදාස මහා විද්‍යාලය |
දික්වැල්ල
|
| මාලියද්ද විජය කණිෂ්්‍ය විද්‍යාලය |
මාලියද්ද, දික්වැල්ල
|
| මීගස්දෙනිය කණිෂ්ඨ විද්‍යාලය |
ඌරගමුව
|
| මින්හාත් මහා විද්‍යාලය |
සෙන්දිස් පාර, දික්වැල්ල
|
| මුරුතගස්පිටිය මහා විද්‍යාලය |
මුරුතගස්පිටිය, ඌරගමුව
|
| පාතෙගම දකුණ සිරිසුමන කණිෂ්ඨ විද්‍යාලය |
කෝට්ටෙගොඩ
|
| රදම්පොල සිරි සුමංගල මධ්‍ය මහා විද්‍යාලය |
රදම්පොල, ඌරගමුව
|
| තලහිටියගොඩ පරාක්‍රම කණිෂ්ඨ විද්‍යාලය |
තලහිටියගොඩ, රත්මලේ
|
| ඌරගමුව මෙතෝදිස්ත විද්‍යාලය |
ඌරගමුව
|
| විජිත මධ්‍ය මහා විද්‍යාලය |
දික්වැල්ල
|
| වේහෙල්ල කණිෂ්ඨ විද්‍යාලය |
වේහෙල්ල, ඌරගමුව
|
| පාසැල් නම |
පාසැල් ලිපිනය
|
| රාහුල විද්‍යාලය |
මාතර
|
| සුජාතා විද්‍යාලය |
රාහුල පාර, මාතර
|
| ශාන්ත තෝමස් පිරිමි විද්‍යාලය |
කුමාරතුංග මාවත, මාතර
|
| ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය |
ගබඩා වීදිය, මාතර
|
| පාසැල් නම |
පාසැල් ලිපිනය
|
| ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය |
වැලිගම
|
මාර/කොටවිල ශ්‍රී රතනපාල මහ විද්‍යාලය,කොටවිල,කඹුරැගමුව.