ශ්‍රී ලංකාවේ බදුල්ල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ බදුල්ල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය බදුල්ල, බණ්ඩාරවෙල, මහියංගනය, වැලිමඩ හා පස්සර යන අධ්‍යාපන කලාප වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

බදුල්ල අධ්‍යාපන කලාපය[සංස්කරණය]

මෙම කලාපය බදුල්ල, හාලිඇළ, සොරණතොට, මීගහකිවුල හා කන්දෙකැටිය යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 170 වෙයි.

බදුල්ල අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 39 කින් සමන්විත වන බදුල්ල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

හාලිඇළ අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 66 කින් සමන්විත වන හාලිඇළ අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

සොරණතොට අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 22 කින් සමන්විත වන සොරණතොට අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

මීගහකිවුල අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 22 කින් සමන්විත වන මීගහකිවුල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

කන්දෙකැටිය අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 21 කින් සමන්විත වන කන්දෙකැටිය අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න


බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපය[සංස්කරණය]

මෙම කලාපය බණ්ඩාරවෙල, හල්දුම්මුල්ල, හපුතලේ හා ඇල්ල යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 140 වෙයි.

බණ්ඩාරවෙල අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 34 කින් සමන්විත වන බණ්ඩාරවෙල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

හල්දුම්මුල්ල අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 48 කින් සමන්විත වන හල්දුම්මුල්ල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

හපුතලේ අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 30 කින් සමන්විත වන හපුතලේ අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

ඇල්ල අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 28 කින් සමන්විත වන ඇල්ල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

මහියංගනය අධ්‍යාපන කලාපය[සංස්කරණය]

මෙම කලාපය මහියංගනය හා රිදීමලියැද්ද යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 74 වෙයි.

මහියංගනය අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 39 කින් සමන්විත වන මහියංගනය අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

රිදීමලියැද්ද අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 35 කින් සමන්විත වන රිදීමලියැද්ද අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

වැලිමඩ අධ්‍යාපන කලාපය[සංස්කරණය]

මෙම කලාපය ඌව-පරණගම හා වැලිමඩ යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 103 වෙයි.

ඌව-පරණගම අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 47 කින් සමන්විත වන ඌව-පරණගම අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

වැලිමඩ අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 56 කින් සමන්විත වන වැලිමඩ අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

පස්සර අධ්‍යාපන කලාපය[සංස්කරණය]

මෙම කලාපය පස්සර යන අධ්‍යාපන කොට්ඨාශයෙන් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 83වෙයි.

පස්සර අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 83 කින් සමන්විත වන පස්සර අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න