ශ්‍රී ලංකාවේ බදුල්ල කලාපයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය බදුල්ල, හාලිඇළ, සොරණතොට, මීගහකිවුල හා කන්දෙකැටිය යන අධ්‍යාපන කොට්ඨාශවලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් දැක්විය හැකිය.
බදුල්ල අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]
පාසැල් නම |
පාසැල් ලිපිනය
|
අල්-අඩ්හාන් මහා විද්‍යාලය |
බදුල්ල
|
බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය |
බදුල්ල
|
භාරතී මහා විද්‍යාලය |
දෙවන සැතපුම් කණුව, පස්සර පාර, බදුල්ල
|
භාරතී කණිෂ්ඨ විද්‍යාලය |
දෙවන සැතපුම් කණුව, පස්සර පාර, බදුල්ල
|
කල්ලන් දෙමළ විද්‍යාලය |
කල්ලන් වතුයාය බදුල්ල
|
දෙයනගල දෙමළ විද්‍යාලය |
ග්ලෙන් ඇල්පින් සමූහය, බදුල්ල
|
ධර්මදූත මධ්‍ය මහා විද්‍යාලය |
බදුල්ල
|
ග්ලෙන් ඇල්පින් දෙමළ විද්‍යාලය |
බදුල්ල
|
ග්‍රැහැම්ස්ලන්ඩ් දෙමළ විද්‍යාලය. |
ග්ලෙන් ඇල්පින් සමූහය, බදුල්ල
|
හම්බවෙල ශ්‍රී සුමංගල විද්‍යාලය |
හම්බවෙල ශ්‍රී සුමංගල විද්‍යාලය
|
කලයිවානි දෙමළ විද්‍යාලය |
තෙල්බැද්ද, බදුල්ල
|
කැන්දගොල්ල අම්පිටිය මහා විද්‍යාලය |
කැන්දගොල්ල, බදුල්ල
|
කැන්දගොල්ල මහා විද්‍යාලය |
කැන්දගොල්ල, බදුල්ල
|
ලුම්බිණි විද්‍යාලය |
පිංගරාව, බදුල්ල
|
මහපාගල දෙමළ විද්‍යාලය |
මහපාගල කොට්ඨාශය, ඌරි සමූහය, පස්සර
|
මොටමල කණිෂ්ඨ විද්‍යාලය |
කහටරුප්ප, බදුල්ල
|
නෙළුම්ගම විද්‍යාලය |
නෙළුම්ගම, බදුල්ල
|
සරස්වතී කණිෂ්ඨ විද්‍යාලය |
දේවාලය පාර, බදුල්ල
|
සරස්වතී මධ්‍ය මහා විද්‍යාලය |
මහියංගන පාර, බදුල්ල
|
ශිවනන්ද දෙමළ විද්‍යාලය |
ග්ලෙන් ඇල්පින් සමූහය, බදුල්ල
|
සිරිමල්ගොඩ මහා විද්‍යාලය |
සිරිමල්ගොඩ, බදුල්ල
|
සිරිසුමන මහා විද්‍යාලය |
හිඟුරුගමුව, බදුල්ල
|
ශ්‍රී ධම්මානන්ද මහා විද්‍යාලය |
හිඳගොඩ, බදුල්ල
|
ශ්‍රී රාහුල මහා විද්‍යාලය |
මයිලගස්තැන්න, බදුල්ල
|
ශ්‍රී රාමක්‍රිෂ්න දෙමළ විද්‍යාලය |
වේවැස්ස වතුයාය, බදුල්ල
|
ශ්‍රී රතනපාල විද්‍යාලය |
මැදපතන, බදුල්ල
|
ශ්‍රී වානි දෙමළ විද්‍යාලය |
තෙල්බැද්ද වතුයාය, මලන්ගමුව කොට්ඨාශය
|
සුජාතා මහා විද්‍යාලය |
පහළ රජ වීදිය, බදුල්ල
|
දෙමළ කාන්තා මහා විද්‍යාලය |
බදුලුපිටිය පාර, බදුල්ල
|
තෙල්බැද්ද අංක-1 දෙමළ විද්‍යාලය |
තෙල්බැද්ද වතු යාය, බදුල්ල
|
උඩවෙල මහා විද්‍යාලය |
පස්සර පාර, බදුල්ල
|
උදයරාජ මහා විද්‍යාලය |
පුවක්ගොඩමුල්ල, බදුල්ල
|
ඌව මහා විද්‍යාලය |
බදුල්ල
|
වල්ලුවාර් දෙමළ විද්‍යාලය |
වෙස්ට්මෝර්ලන්ඩ්, තෙල්බැද්ද, බදුල්ල
|
විද්‍යාදීප විද්‍යාලය |
විනීතගම, මලන්ගමුව, බදුල්ල
|
විහාරමහාදේවී බාලිකා මහා විද්‍යාලය |
බදුල්ල
|
විශාකා බාලිකා මධ්‍ය මහා විද්‍යාලය |
බදුල්ල
|
වේවැස්ස අංක-1 දෙමළ විද්‍යාලය |
වේවැස්ස සමූහය, බදුල්ල
|
වියදිගුණ විද්‍යාලය |
විනීතගම, බදුල්ල
|
හාලිඇළ අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]
පාසැල් නම |
පාසැල් ලිපිනය
|
අල්-ඉර්ෂාඩ් මධ්‍ය මහා විද්‍යාලය |
හාලිඇළ
|
අඹේවෙල මහා විද්‍යාලය |
ඇටම්පිටිය
|
අන්තුඩුවවෙල විද්‍යාලය |
හාලිඇළ
|
බද්දෙගම මහා විද්‍යාලය |
ස්ප්‍රිංවැලි
|
බෝගොඩ මහා විද්‍යාලය |
ජංගුල්ල, හාලිඇළ
|
බෝගොඩ ශ්‍රී සුමංගල විද්‍යාලය |
ලන්දෙවෙල
|
බෝගොඩතලාව කණිෂ්ඨ විද්‍යාලය |
ගලඋඩ, හාලිඇළ
|
චෙල්සි දෙමළ විද්‍යාලය |
බණ්ඩාරවෙල
|
දීගල විද්‍යාලය |
ඌව දීගල්ල, හාලිඇළ
|
දෙහිවින්න විද්‍යාලය |
දෙහිවින්න,ඇටම්පිටිය
|
ඩෙන්සිල් කොබ්බෑකඩුව මහා විද්‍යාලය |
හාලිඇළ
|
එලදළුව දෙමළ විද්‍යාලය |
හාලිඇළ
|
ඇටම්පිටිය මහා විද්‍යාලය |
ඇටම්පිටිය
|
එත්තලගෙදර තක්ෂිලා විද්‍යාලය |
එත්තලගෙදර, පට්ටියගෙදර
|
ගවල විද්‍යාලය |
ගවල, ඇටම්පිටිය
|
හාළිඇළ දෙමළ විද්‍යාලය |
බණ්ඩාරවෙල පාර, හාළිඇළ
|
හාළිඇළ මධ්‍ය මහා විද්‍යාලය |
හාළිඇළ
|
හැතැක්ම විද්‍යාලය |
හාළිඇළ
|
කන්දන සිරිසීවලී මහා විද්‍යාලය |
කන්දන, ස්ප්‍රිංවැලි
|
කටුගහ ශ්‍රී ධම්මාලංකාර විද්‍යාලය |
පට්ටියගෙදර
|
කින්රොස් දෙමළ විද්‍යාලය |
නෙළුව-බණ්ඩාරවෙල
|
කිරින්ද විද්‍යාලය |
පට්ටියගෙදර
|
කොහොවිල්කඳුර විද්‍යාලය |
කන්දෙගෙදර
|
කොට්ටගොඩ දෙමළ විද්‍යාලය |
ස්ප්‍රිංවැලි
|
කොට්ටගොඩ උදාගම විද්‍යාලය |
කොට්ටගොඩ, ස්ප්‍රිංවැලි
|
කුරුකුඩේ සාරිපුත්ත මහා විද්‍යාලය |
පට්ටියගෙදර
|
ලුනුගල්ල විද්‍යාලය |
නාරංගල, හාළිඇළ
|
මහතැන්න විද්‍යාලය |
පට්ටියගෙදර
|
මහවත්තේගම මහා විද්‍යාලය |
බදුල්ල
|
මලිත්ත මධ්‍ය මහා විද්‍යාලය |
පට්ටියගෙදර
|
මේ මලේ දෙමළ විද්‍යාලය |
ස්ප්‍රිංවැලි වතුයාය, ස්ප්‍රිංවැලි
|
මොරගොල්ල දෙමළ විද්‍යාලය |
උනුගොල්ල සමූහය, හාළිඇළ
|
මොරතොට විද්‍යාලය |
මොරතොට, හාළිඇළ
|
මුගුණුමත විද්‍යාලය |
උඩුවර, හාළිඇළ
|
නමලවත දෙමළ විද්‍යාලය |
ස්ප්‍රිංවැලි
|
නේපියර් දෙමළ විද්‍යාලය |
උඩුවර, දෙමෝදර
|
නෙළුව දෙමළ විද්‍යාලය |
බණ්ඩාරවෙල
|
ඌඩුවෙර පහළ දෙමළ විද්‍යාලය |
දෙමෝදර
|
ඌඩුවෙර ඉහළ දෙමළ විද්‍යාලය |
දෙමෝදර
|
පල්ලෙවෙල විද්‍යාලය |
හාළිඇළ
|
පේරහෙට්ටිය විද්‍යාලය |
පට්ටියගෙදර
|
ක්වීන්ස්ටවුන් දෙමළ විද්‍යාලය |
හාළිඇළ
|
රිල්පොල ධර්මරාජ මහා විද්‍යාලය |
රිල්පොල, බදුල්ල
|
රිල්පොල මැදගම මහා විද්‍යාලය |
රිල්පොල, බදුල්ල.
|
රූකතැන්න දෙමළ විද්‍යාලය |
හාළිඇළ
|
රොසෙට් දෙමළ විද්‍යාලය |
හාළිඇළ
|
සෙරන්ඩිබ් දෙමළ විද්‍යාලය |
ලන්දෙවෙල, හාළිඇළ
|
ස්ප්‍රිංවැලි දෙමළ විද්‍යාලය |
ස්ප්‍රිංවැලි
|
ශ්‍රී ෂන්මුගනන්ද විද්‍යාලය |
දික්වැල්ල පහළ කොට්ඨාශය, දික්වැල්ල වතු යාය, හාළිඇළ
|
ශාන්ත ජේම්ස් දෙමළ විද්‍යාලය |
හාළිඇළ
|
උඩ දොම්පෙ විද්‍යාලය |
හාළිඇළ
|
උඩුවර මහා විද්‍යාලය |
උඩුවර, හාළිඇළ
|
උන්ගල්ල දෙමළ විද්‍යාලය |
උන්ගල්ල, හාළිඇළ
|
ඌව හයිලන්ඩ්ස් දෙමළ මහා විද්‍යාලය |
බණ්ඩාරවෙල
|
ඌව කෙට්ටවෙල දෙමළ විද්‍යාලය |
ලන්දවෙල, හාළිඇළ
|
ඌව විද්‍යා විද්‍යාලය |
හාළිඇළ
|
විවේකානන්ද දෙමළ විද්‍යාලය |
ඇටම්පිටිය
|
වකුම්බුර විද්‍යාලය |
ඇටම්පිටිය
|
වෙල්ගොල්ල විද්‍යාලය |
දෙමෝදර
|
වැලිකෙමුල්ල මහා විද්‍යාලය |
බදුල්ල
|
වැල්ලෙවෙල පේමානන්ද විද්‍යාලය |
ඇටම්පිටිය
|
වේපස්සවෙල සිරිනිවාස මහා විද්‍යාලය |
පට්ටියගෙදර
|
වේතලාව ප්‍රාථමික විද්‍යාලය |
පට්ටියගෙදර
|
වේවැල්හින්න විද්‍යාලය |
රිල්පොල
|
වෙයිවැල්හෙන්න දෙමළ විද්‍යාලය |
වෙයිවැල්හෙන්න
|
යෙල්වෙටන් දෙමළ විද්‍යාලය |
බෝගහමැදිත්ත, හාළිඇළ
|
සොරණතොට අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]
පාසැල් නම |
පාසැල් ලිපිනය
|
බටුයාය විද්‍යාලය |
එගොඩවෙල, බදුල්ල
|
බුදුගේකන්ද මහා විද්‍යාලය |
බුදුගේකන්ද, තැන්නපංගුව, බදුල්ල
|
කොබෝ දෙමළ විද්‍යාලය |
කොබෝ කොට්ඨාශය, තෙල්බැද්ද වතුයාය, බදුල්ල
|
එගොඩවෙල මහා විද්‍යාලය |
එගොඩවෙල, බදුල්ල
|
හුඹහමඩ කණිෂ්ඨ විද්‍යාලය |
කැන්දගොල්ල, බදුල්ල
|
කන්දෙගෙදර මධ්‍ය මහා විද්‍යාලය |
කන්දෙගෙදර, හාළිඇළ
|
කීනකැලේ දෙමළ විද්‍යාලය |
කන්දෙගෙදර, බදුල්ල
|
කිරිඔරුව පිරිමි විද්‍යාලය |
කිරිඔරුව, කන්දෙගෙදර
|
කොහන කණිෂ්ඨ විද්‍යාලය |
කොහන, පතනවත්ත, බදුල්ල
|
කොස්ගොල්ල මහා විද්‍යාලය |
කොස්ගොල්ල, තිඹිරිගස්පිටිය, බදුල්ල
|
කුට්ටියගොල්ල මහා විද්‍යාලය |
කුට්ටියගොල්ල, බදුල්ල
|
මීගහවෙල කණිෂ්ඨ විද්‍යාලය |
සොරණතොට, බදුල්ල
|
මුත්තෙට්ටුවගම පිරිමි විද්‍යාලය |
මුත්තෙට්ටුවගම, කන්දෙගෙදර
|