ශ්‍රී ලංකාවේ ආරක්ෂිත ජීව කලාප
Appearance
විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා, මෙම ලිපිය විකිෆයි කළ යුතුය. අදාළ අභ්‍යන්තර සබැඳි එක් කිරීම, හෝ ලිපියේ layout එක වැඩිදියුණු කිරීමෙන් සහාය වීමට කාරුණික වන්න. (2011 දෙසැම්බර්) වැඩිදුර තොරතුරු සඳහා දකුණු කෙළවරේ ඇති [විදහන්න] ක්ලික් කරන්න. මෙම ලිපියේ විකිෆයි ටැගය සඳහා හේතුවක් දක්වා නොමැත.
|
වන සංරක්ෂන දෙපාර්තමේන්තුවට අයත්
[සංස්කරණය]රක්ෂිත වනාන්තර
[සංස්කරණය]ගම් කැලෑ
[සංස්කරණය]රජයේ වෙනත් කැලෑ
[සංස්කරණය]වනජීවී සංරක්ෂන දෙපාර්තමේන්තුවට අයත්
[සංස්කරණය]ජාතික වන උද්‍යාන
[සංස්කරණය]20කි
- රුහුණු ජාතික වන උද්‍යානය (යාල)
- විල්පත්තු ජාතික වන උද්‍යානය
- ගල්ඔය ජාතික වන උද්‍යානය
- උඩවලව ජාතික වන උද්‍යානය
- මාදුරු ඔය ජාතික වන උද්‍යානය
- වස්ගොමුව ජාතික වන උද්‍යානය
- සෝමාවතිය ජාතික වන උද්‍යානය
- හෝටන්තැන්න ජාතික වන උද්‍යානය(මහඑලිය)
- බූන්දල ජාතික වන උද්‍යානය
ස්වභාවික රක්ෂිත
[සංස්කරණය]4කි
- ත්‍රිකෝණමඩු
- මින්නේරිය-ගිරිතලේ
- වැටහිරියාකන්ද
දැඩි ස්වභාවික රක්ෂිත
[සංස්කරණය]3කි
- හග්ගල
- රිටිගල
- යාල
Jungle Corridors
[සංස්කරණය]අභය භූමි
[සංස්කරණය]63කි
- වික්ටෝරියා-රන්දෙනිගල-රන්ටැඹේ
- ශ්‍රී පාද
- බෙල්ලංවිල-අත්තිඩිය
- මුතුරාජ වෙල