ශ්‍රි ලංකාවේ ජනාධිපති

විකිපීඩියා වෙතින්

ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති, ඡන්දයෙන් තේරී පත් වෙන අතර ඔහු රජයේ සහ ආණ්ඩුවේ ප්‍රධානියා වේ. ජනාධිපති යනු රටේ ප්‍රමුඛ දේශපාලන ප්‍රතිරූපයයි. මෙම තනතුර 1978 වසරේදි ඇති කරන ලද අතර එය අති විශාල බලතල වලින් සමන්විත වන නිසා එහි බලතල අඩු කරන ලෙස හෝ ඉවත් කරන ලෙස ඉල්ලීම්ද පවතී. ශ්‍රි ලංකාවේ වර්තමාන ජනධිපති මහින්ද රාජපක්ෂ වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රි_ලංකාවේ_ජනාධිපති&oldid=655373" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි