Jump to content

ශ්‍රියා සරන්

විකිපීඩියා වෙතින්
ශ්‍රියා සරන්
श्रिया सरन भटनागर
Shriya Saran looking towards the camera
ශ්‍රියා සරන්, 2019
උපත
ශ්‍රියා සරන් භාත්නගර්[1]

11 සැප්තැම්බර් 1982 (1982-09-11) (වයස 43)
ඩෙහෙරාඩූන්, උත්තරාඛණ්ඩ්, ඉන්දියාව
වෘත්තියsනිළියක, නිරූපිකාවක
සක්‍රීය වසර2001–වර්තමානය තෙක්

ශ්‍රියා සරන් (උපත 1982 සැප්තැම්බර් 11, උපත් නම ශ්‍රියා සරන් භාත්නගර් ),[2]ශ්‍රියා, ඉන්දියානු ජාතික නිළියක සහ නිරූපිකාවක වේ. ඇය රඟපෑ චිත්‍රපට අතර තෙළිඟු භාෂා, දෙමළ භාෂා, හින්දි භාෂා චිත්‍රපට ප්‍රධාන වන අතර ඉංග්‍රීසි භාෂා, මලයාලම් භාෂා සහ කන්නඩ භාෂා චිත්‍රපට කීපයකද වේ.

සරන් ඩෙහෙරාඩූන් වල උපත ලැබූ අතර , ඇගේ ළමා කාලය වැඩිහරියක් ගත කර ඇත්තේ හරිද්වාර් වලය. වර්ෂ 2001 දී, ඇගේ නර්තන ගුරුවරයා සංගීත වීඩියෝවක් වූ "තිරක්ති කියුන් හව" , සඳහා ඇයට අවස්ථාවක් ලබාදෙන ලදී. එය ඇය වෙත ඉන්දියානු චිත්‍රපට කරුවන්ගේ අවධානයට යොමු වීමට ප්‍රධාන හේතුවක් විය.


මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "Shriya Saran: I’ve been infatuated by almost every actor I’ve worked with"
  2. ^ "Birthday Bumps: Shriya Saran turns 30". IBM Live. සම්ප්‍රවේශය 2013-02-17. Actress Shriya Saran was born on September 11, 1982
"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රියා_සරන්&oldid=562063" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි