ශ්‍යාම් සිංහ රෝයි
Appearance
ශ්‍යාම් සිංහ රෝයි | |
---|---|
අධ්‍යක්ෂණය | රාහුල් සංක්‍රිත්‍යන් |
තිර රචනය | රාහුල් සංක්‍රිත්‍යන් |
කතාවස්තුව | ජංගා සත්‍යදේව් |
නිශ්පාදනය | වෙංකට් බෝයානපල්ලි |
රංගන ශිල්පීන් | |
සිනෙමාරූපණය | සානු ජෝන් වාර්ගීස් |
සංස්කරණය | නවීන් නූලි |
සංගීතය | මිකී ජේ. මයර් |
නිෂ්පාදන company | නිහාරිකා එන්ටර්ටේන්මන්ට් |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | 157 මිනිත්තු[1] |
රට | ඉන්දියාව |
භාෂාව | තෙළිඟු |
ආදායම | ඇස්ත. කෝටි[2] |
ශ්‍යාම් සිංහ රෝයි යනුවෙන් හැඳින්වෙන්නේ 2021 ඉන්දියානු තෙළිඟු-භාෂා කාලාන්තර ප්‍රේම වෘත්තාන්ත නාට්‍ය චිත්‍රපටයකි.[3] රාහුල් සංක්‍රිත්‍යන් විසින් අධ්‍යක්ෂණය කළ මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ නානි විසින් වන අතර, සායි පල්ලවී, ක්‍රිති ශෙට්ටි සහ මැඩෝනා සෙබස්ටියන් යන නිළියෝ ද ප්‍රධාන කාන්තා චරිත නිරූපණය කරති. මෙය අර්ධ වශයෙන් 1970 දශකයේ කොල්කතාව පසුබිමෙහි නිර්මාණය වී ඇති අතර, පුනර්ජන්මය පාදක කරගනිමින් මෙයට තේමා කොටගෙන තිබේ.[4]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ "Shyam Singha Roy : సెన్సార్ పూర్తి చేసుకున్న శ్యామ్ సింగ రాయ్.. నిడివి ఎంతంటే." News18 (තෙළිඟු බසින්). සම්ප්‍රවේශය 18 දෙසැම්බර් 2021.
- ^ "Shyam Singha Roy 24 days collections: నాని 'శ్యామ్ సింగరాయ్' 24 డేస్ కలెక్షన్స్." News18 (තෙළිඟු බසින්). 17 ජනවාරි 2022.
- ^ BBFC. "Shyam Singha Roy". www.bbfc.co.uk (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 29 දෙසැම්බර් 2021.
SHYAM SINGHA ROY is a Telugu language drama in which an aspiring film director discovers that he has lived a previous life.
{{cite web}}
: CS1 maint: url-status (link) - ^ Dundoo, Sangeetha Devi (24 දෙසැම්බර් 2021). "'Shyam Singha Roy' review: Nani and Sai Pallavi make it immensely watchable". The Hindu (Indian English බසින්). ISSN 0971-751X. සම්ප්‍රවේශය 25 දෙසැම්බර් 2021.