ශ්‍යාම් සිංහ රෝයි

විකිපීඩියා වෙතින්

ශ්‍යාම් සිංහ රෝයි
සිනමාහල් නිකුතු පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණය‍රාහුල් සංක්‍රිත්‍යන්
තිර රචනයරාහුල් සංක්‍රිත්‍යන්
කතාවස්තුවජංගා සත්‍යදේව්
නිශ්පාදනයවෙංකට් බෝයානපල්ලි
රංගන ශිල්පීන්
සිනෙමාරූපණයසානු ජෝන් වාර්ගීස්
සංස්කරණයනවීන් නූලි
සංගීතයමිකී ජේ. මයර්
Production
company
නිහාරිකා එන්ටර්ටේන්මන්ට්
නිකුත්වූ දිනය
  • 24 දෙසැම්බර් 2021 (2021-12-24)
තිර කාලය
157 මිනිත්තු[1]
රටඉන්දියාව
භාෂාවතෙළිඟු
ආදායමඇස්ත. INR කෝටි[2]

ශ්‍යාම් සිංහ රෝයි යනුවෙන් හැඳින්වෙන්නේ 2021 ඉන්දියානු තෙළිඟු-භාෂා කාලාන්තර ප්‍රේම වෘත්තාන්ත නාට්‍ය චිත්‍රපටයකි.[3] රාහුල් සංක්‍රිත්‍යන් විසින් අධ්‍යක්ෂණය කළ මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ නානි විසින් වන අතර, සායි පල්ලවී, ක්‍රිති ශෙට්ටි සහ මැඩෝනා සෙබස්ටියන් යන නිළියෝ ද ප්‍රධාන කාන්තා චරිත නිරූපණය කරති. මෙය අර්ධ වශයෙන් 1970 දශකයේ කොල්කතාව පසුබිමෙහි නිර්මාණය වී ඇති අතර, පුනර්ජන්මය පාදක කරගනිමින් මෙයට තේමා කොටගෙන තිබේ.[4]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Shyam Singha Roy : సెన్సార్ పూర్తి చేసుకున్న శ్యామ్ సింగ రాయ్.. నిడివి ఎంతంటే." News18 (තෙළිඟු බසින්). සම්ප්‍රවේශය 18 දෙසැම්බර් 2021.
  2. "Shyam Singha Roy 24 days collections: నాని 'శ్యామ్ సింగరాయ్' 24 డేస్ కలెక్షన్స్." News18 (තෙළිඟු බසින්). 17 ජනවාරි 2022.
  3. BBFC. "Shyam Singha Roy". www.bbfc.co.uk (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 29 දෙසැම්බර් 2021. SHYAM SINGHA ROY is a Telugu language drama in which an aspiring film director discovers that he has lived a previous life.{{cite web}}: CS1 maint: url-status (link)
  4. Dundoo, Sangeetha Devi (24 දෙසැම්බර් 2021). "'Shyam Singha Roy' review: Nani and Sai Pallavi make it immensely watchable". The Hindu (Indian English බසින්). ISSN 0971-751X. සම්ප්‍රවේශය 25 දෙසැම්බර් 2021.
"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍යාම්_සිංහ_රෝයි&oldid=504465" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි