ශෂ්‍ය පුවත් පත

විකිපීඩියා වෙතින්
ශෂ්‍ය පුවත් පත 


ශෂ්ණ පුවත් පත යනු විශ්වවිද්‍යාලයක හෝ පාසල සිසුන් විසන් පවත්වා ගෙන යන පුවත් පතකි. මේවා සාමාන්‍යෙන් අනාවරණය කරන්නේ ප්‍රාදේශිය, පාසැල්, හෝ විශ්ව විද්‍යාල පුවත් පත්‍ය. මෙම විෂය පරිභාහර ක්‍රියාවක් වන නමුත්බොහෝ විට ජනමාධ්‍ය අධ්‍යනය පිළිබදව පන්ත පැවැත්වේ. ජනමාධ්‍ය සිසුන් එම වෘත්තිය පිළිබද වහදාරන අතර කඩදාසි නෂ්පාදන සිදු කරයි. සමහර පාසල් වල එක් පදනම් පාඨමාලාවකි දී පුවත් පත් පිළිබද අධ්‍යනය කෙරෙන අතර කඩදාසි නෂ්‍යපාදනය වෙනම පැවැත්වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ශෂ්‍ය_පුවත්_පත&oldid=472179" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි