Jump to content

ශලනි තාරකා

විකිපීඩියා වෙතින්
ශලනි තාරකා
Shalani Tharaka
උපත
Gonakumbura Pangukarage Shalani Tharaka Wijayabandara

අධ්‍යාපනයNewstead Girls College
වෘත්තියsActress, model, dancer, presenter, lyricist
සක්‍රීය වසර2007-වර්තමානය
SpouseNihatha Salgado
Parents
  • Susantha Wijayabandara (father)
  • Suraji Fernando (mother)
වෙබ් අඩවියshalanitharaka.com/shalani.html

ශලනි තාරකා, ශී ලංකාවේ පුංචි තිරයේ හා සිනමාවේ රංගන ශිල්පිණියකී. ඇය ස්වාධීන ආයතනයේ කුමරිය තරගයෙන් ක්ෂේතයට පිවිසියාය. ඇය ජනපිය තාරකාවට හිමි සම්මානය කීප සැරයක්ම දිනා ගත්තාය.[තහවුරු කර නොමැත]

ටෙලි නාට්ටය

[සංස්කරණය]
  • අලුත් ගෙදර
  • කුටුකුටු මාමා
  • තත්පරයක් දෙන්න
  • තරු අහසට ආදරෙයි
  • පුංචි වලව්ව
  • බටහිර අහස
  • මගේ ආදර අවනඩුව
  • වස්සානයේ ප්‍රේමය
  • වීදුරු තිර
  • සඳ පිනි බිදක
  • සඳ සඳ වගේ
  • සිහින පියාපත්
  • සිහිනයකි ජීවිතේ
  • හඳ පානාගල

මූලාශ්‍ර

[සංස්කරණය]

භහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ශලනි_තාරකා&oldid=773922" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි