වෝල්ට් ඩිස්නි සමාගම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
වෝල්ට් ඩිස්නි සමාගම

සාමාන්‍යයෙන් ඩිස්නි යනුවෙන් හැඳින්වෙන, වෝල්ට් ඩිස්නි සමාගම යනු, කැලිෆෝර්නියාවෙහි, බර්බෑන්ක්හී පිහිටි වෝල්ට් ඩිස්නි මැදිරි සංකීර්ණය මූලස්ථානය වශයෙන් සැලකෙන, ඇමරිකානු විවිධාංගීකෘත බහුජාතික ජනමාධ්‍ය සහ විනෝදාස්වාදන සම්පිණ්ඩිතයකි. ආදායම සැලකූ විට, එය ලොව දෙවන විශාලතම මාධ්‍ය සම්පිණ්ඩිතය වන අතර, කොම්කාස්ට් වෙතින් පමණක් පසුපසින් සිටියි.[1]

  1. සික්ලොස්, රිචඩ් (පෙබරවාරි 9, 2009). "වයි ඩිස්නි වෝන්ට්ස් ඩ්‍රීම්වර්ක්ස්". සීඑන්එන්/මනි. Archived from the original on ජූනි 10, 2009. https://web.archive.org/web/20090610042131/http://money.cnn.com/2009/02/09/news/companies/disney_dreamworks.fortune/?postversion=2009020914. සම්ප්‍රවේශය කෙරුණු දිනය පෙබරවාරි 9, 2009. 
"https://si.wikipedia.org/w/index.php?title=වෝල්ට්_ඩිස්නි_සමාගම&oldid=414211" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි