වී - බෝම්බ හෙළන ගුවන් යානා

විකිපීඩියා වෙතින්
Vickers Valiant
Avro Vulcan
Handley Page Victor

බෝම්බ හෙළන ගුවන් යානා යන්න 1950 හා 1960 ගණන් වලදී රාජකීය ගුවන් හමුදාව (RAF) සදහා යොදා ගන්නාලද්දකි. මෙම හමුදාව සතුව උපක්‍රමික න්‍යෂ්ටික ප්‍රහාරක බලය තිබුණි. මෙම බෝම්බ සියල්ලගේම නම් ආරම්භන්නේ ˝ V˝ අකුරෙන් වන අතර ඒ අතරට විකර්ස් වේලියන්ට් (පළමු වරට පියාසර කිරිම - 1951) , හැන්ඩ්ලි පේජ් වික්ටර් (පළමු වරට පියාසර කිරිම - 1952) සහ ඇවුරො වල්කන් (පළමු වරට පියාසර කිරිම - 1952) ඇතුලත් වේ. V ප්‍රහාරක ගුවන් යානා බලඇණිය 1964 ජුනි වන විට වේලියන්ට් යානා 50ක් ද, වික්ටර්ස් යානා 39ක්ද, 70 වල්කන් යානා සතුව තිබිණි.

ඉතිහාසය[සංස්කරණය]

මුල් කාලීන සංවර්ධනය[සංස්කරණය]

රාජකීය ගුවන් හමුදා (RAF) අණදෙන සේනාංකය විසින් II ලෝක යුද්ධය අවසන් කරන ලද්දේ බර පිස්ටන් හතරේ එංජින් සවිකල බෝම්බ හෙලන යානා ඒකරාශි වු අතර ලෝක යුද්ධය අවසන් වු පශ්චාත් යුධකාලීන යුගයේදී ද මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිමට ඉැදී සිටින අතර එහි සම්මත ගුවන් බෝම්බ හෙළන යානය ලෙස දෙවන ලෝක යුද්ධය තුළ දී භාවිතා කළ ලැන්කැස්ටර් යානයේ ප්‍රවර්ධනය කරන ලද යානාවක් ව ඇව්රෝ ලින්කන් භාවිතාකිරිම ආරම්භ විය.

ජෙට් ගුව්න යානා හා න්‍යෂ්ටික අවි කරළියට එත්ම මෙම ප්‍රතිපත්තිය යල් පැණගිය එකක් බවට පත් විය. යම් ඉලක්කයකට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරිමට ආරක්ෂක යුධ අවි හා යුධ උපකරණ රහිතව ඉතා ඉහළ වේගයකින් හා ඉතා ඉහළින් පියාසර කිරිමට හැකියාව ඇති ජෙට් බෝම්බ යානා වලට අනාගයේ ඉඩ දීමට සිදුවේ. එම කාලයේ දී පවා ඉලක්ක කළ මිසයිල මගින් මෙවන් ගුවන් යානා අනතුරට පත් කළ හැකි බව පෙනී ගියත් එවැනි මිසයිල නිර්මාණය දුෂ්කර බව ඔප්පු වු අතර ඉතා වේගයෙන් පියාසර කරන සහ ඉහලින්පියාසර කරන යානා වෙනුවට තවත් යානා ආදේශ කිරිමට අවුරැදු ගණනක් ගත වනු ඇත.

ඒකාබද්ධ/ ඒකරාශි වු බෝම්බ හෙළන ගුවන් යානා සමුහයක අවශ්‍යතාවය එම කටයුත්ත සිදු කිරිම එක් බෝම්බ හෙළන ගුවන් යානයකින් සිදු කළ හැකි නම් අවශ්‍ය නොවේ. එනම් සම්පුර්ණ නගරයක් හෝ හමුදා මුලස්ථානයක් න්‍යෂ්ටික අවයකින් වැනසීමට මෙවැනි ගුවන් යානයකට හැකිනම් ගුවන් යානා සමුහයක් ඊට යෙදවීම ඵල රහිත වේ.


එවන් බෝම්බයක් ඉතා විශාල විය හැක. ඊ‍ට හේතුව වන්නේ පළමු පරම්පරාවේ න්‍යෂ්ටික ආයුධ විශාලයි සහ බර අධික වීමයි. එවන් විශාල හා වර්ධනය කල බෝම්බයක් එකක පදනම මත මිලාධික විය හැකිය. එහෙත් කුඩා ප්‍රමාණයෙන් නිෂ්පාදනය කිරිමේ හැකියාවද පවතී.

ශිතල යුද්ධය පැමිණිමත් සමගම බ්‍රිතාන්‍යය හමුදාවන් සංශේදන කිරිමේ අවශ්‍යතාව බ්‍රිතාන්‍යය මහුදා සැළසුම්කරැවන්ට සිදු විය. තවදුරටත් පවසනවානම් විශේෂයෙන්ම යුද්ධය අවසන් වී කෙටි කලකින් ඇමරිකානු හුදෙකලා ප්‍රතිප්තිය කෙටිකාලීන - කලින් තිබු තත්වයට නැවත පැමිණිමෙන් බ්‍රිතාන්‍යය හා ඇමරිකාව අතර අවිනිශ්චිත හමුදාමය සබදතාවත් තුල බ්‍රිතාන්‍යයට තමාගේම උපක්‍රමික න්‍යෂ්ටික ප්‍රහාර‍ක බලඇණියක් තිබිමේ අවශ්‍යතාව තීරණය කිරිමට බ්‍රිතාන්‍යය හැකියාව ලබා දී ඇත.

1946 පසු භාගයේ දී ජෙට් යානා සදහා විශේෂයත්වයන් කිරිමෙන් පසුව ගුවන් අමාත්‍යංශ්‍ය විසින් 1947 ජනවාරි හිදි කරනු ලැබු ඉල්ලිමක් අනුව අවම වශයෙන් ඇ.එ.ජ.හෝ සෝවියට් රැසියාවකට භාවිතා කරන ජෙට් ගුවන් යානාවකට සමාන ජෙට් යානයක් නිපදවීමට ආරාධනා කරන ලදී. මෙම ඉල්ලීම ඊට පෙර යෝජනා කරන ලද B.35/46 විශේෂිකරණය හා සැසැදිය යුතු බවට යෝජනා විය. ඒ අනුව ˝ මධ්‍යම ප්‍රමාණයේ බිම් යානයක් විය යුතු යම් නිශ්චිත ඉලක්කයක් වෙත රාත්තල් 10,0000 (4535Kg) ක බරින් යුක්ත බෝම්බ ගෙන යාමේ හැකියාව තිබිය යුතු අතර ලෝකයේ ඕනෑම ස්ථානයක පිහිටි කදවුරක සිට නාවික සැතපුම් 1500 දුරින් පිහිටි ඉලක්කයක් වෙත යාමට හැකියාව තිබිය යුතුය.

රාජතීය ගුවන් හමුදාවේ සේවය කළ දැනට ˝ඉංග්ලිෂ් ඉලෙක්ට්‍රික් කැන්බරා ˝ නමින් හැදින්වෙන ජෙට් බෝම්බ යානයට සෝවියට් දේශ සීමා අසලට යා හැකි වන අතර රාත්තල් 6000ක (2720 Kg) පමණ ධාරිතාවක් තිබේ. මෙම ඉල්ලිම මගින් කියවෙන පරිදි දරා ගත හැකි බර රාතතල් 10000 ඉක්මවා නොයා යුතුය. මෙය පුහුණුවේදී සකසා ගැනීමට හැකිවෙ. බෝම්බ හෙලන යානය සතුව නාවික සැත්පුම් 500 ක එහා මෙහා යා හැකි වේගයක් පවතී. එමෙන්ම අඩි 50000 ක් ඉහලට නගීමේ හැකියාව සතු විය යුතු වේ.




මෙම ඉල්ලීම බ්‍රිතාන්‍යයේ බොහෝ ගුවන් යානා නිෂ්පදන සමාගම් වෙත සන්නිවෙදනය විය. හැන්ඩ්ලි පේජ් (Handley page) සහ ඇව් රෝ(Avro) බෝම්බ හෙලන යනා සදහා ඉතා නවීන නිර්මණ සලසුම් ඉදිරිපත් කරන ලඩී. මෙම කර්මන්ත ශාලා විසින් නිර්මාණය කරන යානා පිලිවෙලින් වික්ටර් (victor) හ වුල්කන්(vulcan) නමින් නම් කෙරිනි. එයාර් ස්ටෆ්(Air-staff-ගුවන් මාණ්ඩලිකය ) විසින් මෙම අයතන 2 සමගම ගිවිසුම් අත්සන් කරන ලදී. එය රක්ෂනයක් වැනි වූ කොන්ත්‍රාත්තුවක් විය. විකර්ස් ආම්ස්ට්‍රෝන්(vikers-Armstong) විසින් ඉදිරිපත් කරන ලද නිර්මාණ සැලසුම් සම්ප්‍රධායික වැඩි යැයි සැලකීමෙන් ප්‍රතික්ෂේප කරන ලබුවත් විකර්ස් විසින් ගුවන් අමත්‍යන්ශය පෙලබ වු අතර ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීමට තරගයෙන් පරිබාහිරව සිටිමින් තාවකලික ගුවන් යානයක් නිපදවීමට අවසර ගන්නා ලඩී. මෙම යානාව ඊට වඩා දියුණු යානාවක් පැමිනෙන තෙක් භාවිතා කිරීමට හැකිවන ආකරයට නිෂ්පදනය විය.

එමෙන්ම ගුවන් අමාත්‍යන්ශය විසින් ෂෝර්ට් බ්‍රොදර්ස්(short brothers) නම් සමාගම විසින් ඉදිරිපත් කල යෝජනාවද පිළිගත් අතර ඔවුන් විසින් SA4 Sperrin සැපරින් නම් යානාව නිශ්පාදනය කිරීමට කටයුතු කරන ලද්දේ ඊට පෙර සම්මත වූ නිර්මාණ යෝජනා ක්‍රියාත්මක වන්නේ නත්නම් පමණි.


සේවයේ යෙදීම[සංස්කරණය]

1955දී වේලියන්ට්(valiant) ද ,1956 දී වුල්කන්ද 1957 දී වික්ටර්ද තම සේවා කටයුතු ආරම්භ කරන ලදී. බ්‍රිතාන්‍ය න්‍යෂ්ඨික සේනාන්කයක්යේ තිබූ තාක්ෂණික ගැටළු තිබියදීත්,v බෝම්බ යානා ඉතා කාර්යක්ෂම හමුදා සේනාන්කයක කටයුතු වල නිරත විය. 1961 දී රාජකීය ගුවන් හමුදාව විසින්(RAF) බ්‍රිතාන්‍ය රජය වෙත ඉදිරිපත් කළ ධවල පත්‍රිකාවකින් කියවුනේ "ඇමෙරිකා එක්සත් ජනපදයේ උපක්‍රමික ගුවන් හමුදා බලඇණිය(Strategic Air Command ) තම ඉලක්ක සපුරා ගැනීමට ප්‍රථමයෙන් බ්‍රිතාන්‍ය සතු ගුවන් ප්‍රහාරක යානා සෝවියට් නගර වන මොස්කව් හා කිව් වැනි නගර විනාශ කිරීමට RAF හි න්‍යෂ්ඨික බලකායට හැකි " බවයි. ශීතල යුද්ධයේ මුල් කාලයේදී යුරෝපීය රුසියාවේ තිබූ විනාශ කිරීමට "රාජකීය හමුදාවට " තිබූ ශක්තිය පිළිබදව නේටෝ විශ්වසය තබනු ලැබීය .RAF විසින් ප්‍රකාශ කරන ලද්දක් නම් v ප්‍රහාරක සේනාන්කයට ඇමෙරිකානු ප්‍රහාරක යානා පැමිනීමට ප්‍රථමයෙන් සෝවියට් වැසියන් මිලියන 08 ඝාතනය කිරීමටත් තවත් මිලියන 08 කට තුවාල සිදුකිරීමටත් හැකි බවයි.

සියලුම v ප්‍රහාරක යානා අවම වශයෙන් එක් වරක් වත් න්‍යෂ්ඨික නොවන බෝම්බ සමග කටයුතු කර ඇත.පෙලියන්ට් යානා 1956 දීත්, වික්ටර් 1962-1966 ඉන්දුනීසියා - මැලේසියා ගැටුමේදීත් වුල්කන් යෝක්ලන්ත යුද්ධයේදීත් දායක වී ඇත්තේ රාජකීය නාවික හමුදාවට උපක්‍රමික න්‍යෂ්ඨික භූමිකාව සදහා අවසර ලැබී සෑහෙන කාලයකට පසුවයි. බ්‍රිතාන්‍ය අත්හදාබැලීම් වල කොටසක් ලෙස, න්‍යෂ්ඨික බෝම්බ හෙලීම සදහා භවිත කල එකම ගුවන් යානය වූයේ විලියන්ට්ය.

Rundown-දුර්වල වීම(වැදගත්කම අඩු වීම )[සංස්කරණය]

නව කාර්යක්ෂම ගුවන් යානා මිසයිල නාශක වර්ධනයත් සමග පරණ තාක්ෂනික මෙවලම් වල වැදගත්කම අඩු වන්නට විය. අසාර්ථක "Blue" මිසයිල (බ්ලූ ස්ට්‍රික් මිසයිල ) වැඩසටහනෙන් පසුව හා ඇමෙරිකා "ස්කයි බෝල්ට්" (sky Bolt) අවලන්ගු කිරීමෙන් පසුව හා දැනට ක්‍රියාත්මක වෙමින් පවතින බ්‍රිතාන්‍ය "බ්ලූ ස්ටීල් මිසයිල" අනුවදායක් වූ mk2 වලින් පසුව දීර්ඝ කාලයක් තිස්සේ සේවය කල "වුල්කන්" යානය 1960 ගණන් වලදී එම සේවයෙන් ඉවත් වේ. තම උපක්‍රමික භූමිකාවෙන් ඉවත් වීමෙන් න්‍යෂ්ඨික සබ්මැරීන මගින් දියත් කරන්නට යෙදුනු පොලරිස්(polaris) මිසයිල වලට එම වගකීම පවරුණි. "වේලියන්" ව මුලින්ම සේවයෙන් ඉවත් කරනු ලැබුවේ න්‍යෂ්ඨික බෝම්බ ප්‍රහාරක යානාවක් ලෙසයි. එය පසුව අවම මට්ටමේ ප්‍රහාරසදහා මෙන්ම ඡායාරූප පිරික්සුම් කටයුතු සදහා යොදවන ලදී. එහෙත් විවිධ දෝෂ හේතුවෙන් 1965 වනවිට එය සම්පුර්ණයෙන්ම සේවයෙන් ඉවත් කරන ලදී. මෙම යානා තුනම නිෂ්පාදනය කීරීම තුලින් බලාපොරොත්තු වූ භූමිකාවට අමතරව ඒවා විසින් එක් යානයකින් තවත් යානයකට ඉන්ධන ලබා දෙන යුධ නැව් වශයෙන්ද එක් වරක් හෝ සේවයේ නියලී ඇත. වේලියන් යනු රාජකීය ගුවන් හමුදාව සතු වූ ප්‍රථම විශාල පරිමාන යුධ නැවයි. "වික්ටර්B. 1" යානා AAA භූමිකාව(?) දැරීමට පත්කරන ලදී. අවසානයේදී වුල්කන් B.2 යානා 6ක් තෙල්ගෙනියන යානා බවට පරිවර්ථනය කරන ලද්දේ "Lockheed Tristar" (ලොක් හීඩ් ට්‍රයිස්ටාර් )සේවයට වාර්තා කිරීමට ප්‍රමාද වූ බැවින්ය. 1982 සිට 1984 දක්වා මෙම යානා 6 තම සේවය බ්‍රිතාන්‍ය වෙත ලබා දෙන ලදී.

බර රාතතල් 10000 ඉක්මවා නොයා යුතුය. මෙය පුහුණුවේදී සකසා ගැනීමට හැකිවෙ. බෝම්බ හෙලන යානය සතුව නාවික සැත්පුම් 500 ක එහා මෙහා යා හැකි වේගයක් පවතී. එමෙන්ම අඩි 50000 ක් ඉහලට නගීමේ හැකියාව සතු විය යුතු වේ.

මෙම ඉල්ලීම බ්‍රිතාන්‍යයේ බොහෝ ගුවන් යානා නිෂ්පදන සමාගම් වෙත සන්නිවෙදනය විය. හැන්ඩ්ලි පේජ් (Handley page) සහ ඇව් රෝ(Avro) බෝම්බ හෙලන යනා සදහා ඉතා නවීන නිර්මණ සලසුම් ඉදිරිපත් කරන ලඩී. මෙම කර්මන්ත ශාලා විසින් නිර්මාණය කරන යානා පිලිවෙලින් වික්ටර් (victor) හ වුල්කන්(vulcan) නමින් නම් කෙරිනි. එයාර් ස්ටෆ්(Air-staff-ගුවන් මාණ්ඩලිකය ) විසින් මෙම අයතන 2 සමගම ගිවිසුම් අත්සන් කරන ලදී. එය රක්ෂනයක් වැනි වූ කොන්ත්‍රාත්තුවක් විය. විකර්ස් ආම්ස්ට්‍රෝන්(vikers-Armstong) විසින් ඉදිරිපත් කරන ලද නිර්මාණ සැලසුම් සම්ප්‍රධායික වැඩි යැයි සැලකීමෙන් ප්‍රතික්ෂේප කරන ලබුවත් විකර්ස් විසින් ගුවන් අමත්‍යන්ශය පෙලබ වු අතර ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීමට තරගයෙන් පරිබාහිරව සිටිමින් තාවකලික ගුවන් යානයක් නිපදවීමට අවසර ගන්නා ලඩී. මෙම යානාව ඊට වඩා දියුණු යානාවක් පැමිනෙන තෙක් භාවිතා කිරීමට හැකිවන ආකරයට නිෂ්පදනය විය. එමෙන්ම ගුවන් අමාත්‍යන්ශය විසින් ෂෝර්ට් බ්‍රොදර්ස්(short brothers) නම් සමාගම විසින් ඉදිරිපත් කල යෝජනාවද පිළිගත් අතර ඔවුන් විසින් SA4 Sperrin සැපරින් නම් යානාව නිශ්පාදනය කිරීමට කටයුතු කරන ලද්දේ ඊට පෙර සම්මත වූ නිර්මාණ යෝජනා ක්‍රියාත්මක වන්නේ නත්නම් පමණි. සේවයේ යෙදීම 1955දී වේලියන්ට්(valiant) ද ,1956 දී වුල්කන්ද 1957 දී වික්ටර්ද තම සේවා කටයුතු ආරම්බ කරන ලදී. බ්‍රිතාන්‍ය න්‍යෂ්ඨික සේනාන්කයක්යේ තිබූ තාක්ෂණික ගැටළු තිබියදීත්,v බෝම්බ යානා ඉතා කාර්යක්ෂම හමුදා සේනාන්කයක කටයුතු වල නිරත විය. 1961 දී රාජකීය ගුවන් හමුදාව විසින්(RAF) බ්‍රිතාන්‍ය රජය වෙත ඉදිරිපත් කළ ධවල පත්‍රිකාවකින් කියවුනේ "ඇමෙරිකා එක්සත් ජනපදයේ උපක්‍රමික ගුවන් හමුදා බලඇණිය(Strategic Air Command ) තම ඉලක්ක සපුරා ගැනීමට ප්‍රථමයෙන් බ්‍රිතාන්‍ය සතු ගුවන් ප්‍රහාරක යානා සෝවියට් නගර වන මොස්කව් හා කිව් වැනි නගර විනාශ කිරීමට RAF හි න්‍යෂ්ඨික බලකායට හැකි " බවයි. ශීතල යුද්ධයේ මුල් කාලයේදී යුරෝපීය රුසියාවේ තිබූ විනාශ කිරීමට "රාජකීය හමුදාවට " තිබූ ශක්තිය පිළිබදව නෙටෝ විශ්වසය තබනු ලැබීය. RAF විසින් ප්‍රකාශ කරන ලද්දක් නම් v ප්‍රහාරක සේනාන්කයට ඇමෙරිකානු ප්‍රහාරක යානා පැමිනීමට ප්‍රථමයෙන් සෝවියට් වැසියන් මිලියන 08 ඝාතනය කිරීමටත් තවත් මිලියන 08 කට තුවාල සිදුකිරීමටත් හැකි බවයි. සියලුම v ප්‍රහාරක යානා අවම වශයෙන් එක් වරක් වත් න්‍යෂ්ඨික නොවන බෝම්බ සමග කටයුතු කර ඇත.පෙලියන්ට් යානා 1956 දීත්, වික්ටර් 1962-1966 ඉන්දුනීසියා - මැලේසියා ගැටුමේදීත් වුල්කන් යෝක්ලන්ත යුද්ධයේදීත් දායක වී ඇත්තේ රාජකීය නාවික හමුදාවට උපක්‍රමික න්‍යෂ්ඨික භූමිකාව සදහා අවසර ලැබී සෑහෙන කාලයකට පසුවයි. බ්‍රිතාන්‍ය අත්හදාබැලීම් වල කොටසක් ලෙස, න්‍යෂ්ඨික බෝම්බ හෙලීම සදහා භවිත කල එකම ගුවන් යානය වූයේ විලියන්ට්ය. Rundown-දුර්වල වීම(වැදගත්කම අඩු වීම ) නව කාර්යක්ෂම ගුවන් යානා මිසයිල නාශක වර්ධනයත් සමග පරණ තාක්ෂනික මෙවලම් වල වැදගත්කම අඩු වන්නට විය. අසාර්ථක "Blue" මිසයිල (බ්ලූ ස්ට්‍රික් මිසයිල ) වැඩසටහනෙන් පසුව හා ඇමෙරිකා "ස්කයි බෝල්ට්" (sky Bolt) අවලන්ගු කිරීමෙන් පසුව හා දැනට ක්‍රියාත්මක වෙමින් පවතින බ්‍රිතාන්‍ය "බ්ලූ ස්ටීල් මිසයිල" අනුවදායක් වූ mk2 වලින් පසුව දීර්ඝ කාලයක් තිස්සේ සේවය කල "වුල්කන්" යානය 1960 ගණන් වලදී එම සේවයෙන් ඉවත් වේ. තම උපක්‍රමික භූමිකාවෙන් ඉවත් වීමෙන් න්‍යෂ්ඨික සබ්මැරීන මගින් දියත් කරන්නට යෙදුනු පොලරිස්(polaris) මිසයිල වලට එම වගකීම පවරුණි. "වේලියන්" ව මුලින්ම සේවයෙන් ඉවත් කරනු ලැබුවේ න්‍යෂ්ඨික බෝම්බ ප්‍රහාරක යානාවක් ලෙසයි. එය පසුව අවම මට්ටමේ ප්‍රහාරසදහා මෙන්ම ඡායාරූප පිරික්සුම් කටයුතු සදහා යොදවන ලදී. එහෙත් විවිධ දෝෂ හේතුවෙන් 1965 වනවිට එය සම්පුර්ණයෙන්ම සේවයෙන් ඉවත් කරන ලදී. මෙම යානා තුනම නිෂ්පාදනය කීරීම තුලින් බලාපොරොත්තු වූ භූමිකාවට අමතරව ඒවා විසින් එක් යානයකින් තවත් යානයකට ඉන්ධන ලබා දෙන යුධ නැව් වශයෙන්ද එක් වරක් හෝ සේවයේ නියලී ඇත. වේලියන් යනු රාජකීය ගුවන් හමුදාව සතු වූ ප්‍රථම විශාල පරිමාන යුධ නැවයි. "වික්ටර්B. 1" යානා AAA භූමිකාව(?) දැරීමට පත්කරන ලදී. අවසානයේදී වුල්කන් B.2 යානා 6ක් තෙල්ගෙනියන යානා බවට පරිවර්ථනය කරන ලද්දේ "Lockheed Tristar" (ලොක් හීඩ් ට්‍රයිස්ටාර් )සේවයට වාර්තා කිරීමට ප්‍රමාද වූ බැවින්ය. 1982 සිට 1984 දක්වා මෙම යානා 6 තම සේවය බ්‍රිතාන්‍ය වෙත ලබා දෙන ලදී.