Jump to content

වීර චූඩාමණී

විකිපීඩියා වෙතින්

වීර චූඩාමණී (ඉංග්‍රීසි: Veera Chudamani) යනු පුද්ගලයෙකුගේ "නිර්භීතභාවය" උදෙසා එම පුද්ගලයා වෙත පිරිනමනු ලබන ශ්‍රී ලාංකික ජාතික ගෞරව අභිධානයකි. [1] සාම්ප්‍රදායිකව අභිධානලාභියාගේ නාමය ඉදිරියෙන් වීර චූඩාමණී යන්න, පදවි නාමයක් හෝ උපසර්ග නාමයක් ලෙස භාවිතා කරනු ලැබේ. වීර චූඩාමණී අභිධානය, දේශබන්දු අභිධානයට පහළින් පිහිටි ඊළග ප්‍රමුඛ ගෞරව නාමයයි.

අභිධානලාබීන්

[සංස්කරණය]
1998
  • මනෝරාණී සරවනමුත්තු[2]
2005
  • හෙට්ටිආරච්චිගේ ගාමිණී සිරිසේන ජයසේකර[3]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ ගුණවර්ධන, චාල්ස් A. (2005). එන්සයික්ලොපීඩියා ඔෆ් ශ්‍රී ලංකා. ස්ටර්ලින් පබ්ලිෂර්ස් ප්‍රයිවට්. ලිමිටඩ්. p. 254.
  2. ^ "දේශමාන්‍ය ෆෝර් 14 ලංකන්ස්". Sundaytimes. සම්ප්‍රවේශය 10 July 2013.
  3. ^ "නැෂනල් ඕනර්ස්" (PDF). ගවර්න්මන්ට් ප්‍රෙස්. සම්ප්‍රවේශය 10 ජූලි 2013.
"https://si.wikipedia.org/w/index.php?title=වීර_චූඩාමණී&oldid=396622" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි