සාකච්ඡාව:ඊජිප්තු භාෂාව
Appearance
මෙය ඊජිප්තු භාෂාව ලිපිය දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. මෙය ලිපියේ විෂයය පිළිබඳව සාමාන්‍ය සාකච්ඡා සඳහා වන සංසදයක් නොවේ. |
ලිපි පිළිබඳ ප්‍රතිපත්ති
|
තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL |
ඉංග්‍රීසි නාමය ඉවත් කිරීම
[සංස්කරණය]@Singhalawap: ලිපිය තුළ සඳහන්ව තිබූ ඉංග්‍රීසි නාමය ඉවත් කළේ ඇයි? -- Lee (talk) 03:54, 29 පෙබරවාරි 2024 (යූටීසී)
- මගේ තර්කය නම් අප මෙහි ඊජිප්තු බස ලෙස සලකන්නේ ඉංග්‍රීසියෙන් "Egyptian language" ලෙස සලකන එක පමණයි. එම නිසා ලිපිය තුළම එය පැහැදිලිව දැක්වීම අවශ්‍ය බව මගේ අදහසයි. -- Lee (talk) 07:55, 6 ජූනි 2024 (යූටීසී)