"ජෝ බයිඩන්" හි සංශෝධන අතර වෙනස්කම්

Jump to navigation Jump to search
Biden become president elect
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
(Biden become president elect)
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
'''ජෝසප් රොබිනට් බයිඩන් කණිෂ්ට''' (උපත: 1942 නොවැම්බර් 20) යනු ඇමරිකානු දේශපාලඥයයෙකු වන අතර 2009 සිට 2017 දක්වාඔහු [[එක්සත් ජනපදය|ඇමරිකා එකසත් ජනපදයේ]] 46 වන ජනාධිපතිවරයා වශයෙන් 2021 ජනවාරි 20 දිවුරුම් දීමට නියමිතය. බයිඩන් 2009 සිට 2017 දක්වා [[එක්සත් ජනපදයේ උප ජනාධිපතිවරයා|47 වන උප ජනාධිපතිවරයා]] වශයෙන්ලෙස ද කටයුතු කරන ලදී. එසේම ඔහු 1973 සිට 2009 දක්වා එකසත් ජනපද සෙනට් සභිකයෙකු ලෙස [[ඩෙලවෙයා|ඩෙලවෙයා ජනපදය]] නියෝජනය කරන ලදී. ඔහු [[2020 එක්සත් ජනපද ජනාධිපතිවරණය]] සඳහා [[ඩිමොක්‍රටික් පක්ෂය (එක්සත් ජනපදය)|ඩිමොක්‍රටික් පක්ෂයේ]] අපේක්ෂකයා ලෙස තරඟඉදිරිපත් වී රිපබ්ලිකන් අපේක්ෂක, [[ඩොනල්ඩ් ට්‍රම්ප්|ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්]] පරදවා, ජනාධිපතිවරණය ජයග්‍රහණය වදීකළේය.

සංස්කරණ

511

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/460916" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි

සංචාලන මෙනුව