"පුරාතන ඊජිප්තියානු ආගම" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
1 පේළිය: 1 පේළිය:
'''පුරාතන ඊජිප්තියානු ආගම''' යනු, [[බහුදේවවාදමය]] ඇදහිලි සහ පූජාවිධි සමූහයකින් සමන්විතවූ සංකීර්ණ පද්ධතියක් වූ අතර [[පුරාතන ඊජිප්තුව|පුරාතන ඊජිප්තුමය]] සමාජයෙහි සංඝටනීය කොටසක් විය. ස්වභාවධර්මය තුල වැඩසිටි සහ ස්වභාවධර්ම බලවේගයන් පාලනය කල බවට ඔවුන් විශ්වාස කල බොහෝ [[දෙවියෝ|දෙවිවරුන්]] හා සමගින් පැවැති ඊජිප්තියානුවන්ගේ අන්තර්-සම්බන්ධතාවය මත එය කේන්ද්‍රගත වී තිබුණි. යාච්ඤාකිරීම සහ පූජාවන් පැවැත්වීම වැනි පූජාවිධි තුලින් දෙවිවරුන් සෑහිමකට පත් කිරීම සහ ඔවුන්ගේ අනුග්‍රහය ලබා ගැනුම අපේක්ෂා කෙරිණි. ඔහුගේ නිලබලය තුලින් දිව්‍යමය බලාධිකාරියක් භුක්තිවිඳින බවට විශ්වාස කෙරුණු ඊජිප්තුවෙහි රජු වූ [[පාරාවෝවරයා]] කේන්ද්‍රගතව උපචාරමය ආගමික භාවිතයන් පැවතිණි.
'''පුරාතන ඊජිප්තියානු ආගම''' යනු, [[බහුදේවවාදමය]] ඇදහිලි සහ පූජාවිධි සමූහයකින් සමන්විතවූ සංකීර්ණ පද්ධතියක් වූ අතර [[පුරාතන ඊජිප්තුව|පුරාතන ඊජිප්තුමය]] සමාජයෙහි සංඝටනීය කොටසක් විය. ස්වභාවධර්මය තුල වැඩසිටි සහ ස්වභාවධර්ම බලවේගයන් පාලනය කල බවට ඔවුන් විශ්වාස කල බොහෝ [[දෙවියෝ|දෙවිවරුන්]] හා සමගින් පැවැති ඊජිප්තියානුවන්ගේ අන්තර්-සම්බන්ධතාවය මත එය කේන්ද්‍රගත වී තිබුණි. යාච්ඤාකිරීම සහ පූජාවන් පැවැත්වීම වැනි පූජාවිධි තුලින් දෙවිවරුන් සෑහිමකට පත් කිරීම සහ ඔවුන්ගේ අනුග්‍රහය ලබා ගැනුම අපේක්ෂා කෙරිණි. ඔහුගේ නිලබලය තුලින් දිව්‍යමය බලාධිකාරියක් භුක්තිවිඳින බවට විශ්වාස කෙරුණු ඊජිප්තුවෙහි රජු වූ [[පාරාවෝවරයා]] කේන්ද්‍රගතව උපචාරමය ආගමික භාවිතයන් පැවතිණි. [[මාආට්|විශ්වයෙහි ක්‍රමතාවය]] පවත්වාගෙන යෑමට එතුමන්ට හැකි වන පරිදී, පූජාවිධි සහ පූජාවන් ඔස්සේ දෙවිවරුන්ට පහසුකම් සැපයීමට පාරාවෝවරු බැඳී සිටි අතර, ඔහුගේ ජනතාව සහ දෙවිවරුන් අතර [[අතරමැදියා]] ලෙසින් පාරාවෝවරයා ක්‍රියා කලේය.

03:29, 25 පෙබරවාරි 2017 තෙක් සංශෝධනය

පුරාතන ඊජිප්තියානු ආගම යනු, බහුදේවවාදමය ඇදහිලි සහ පූජාවිධි සමූහයකින් සමන්විතවූ සංකීර්ණ පද්ධතියක් වූ අතර පුරාතන ඊජිප්තුමය සමාජයෙහි සංඝටනීය කොටසක් විය. ස්වභාවධර්මය තුල වැඩසිටි සහ ස්වභාවධර්ම බලවේගයන් පාලනය කල බවට ඔවුන් විශ්වාස කල බොහෝ දෙවිවරුන් හා සමගින් පැවැති ඊජිප්තියානුවන්ගේ අන්තර්-සම්බන්ධතාවය මත එය කේන්ද්‍රගත වී තිබුණි. යාච්ඤාකිරීම සහ පූජාවන් පැවැත්වීම වැනි පූජාවිධි තුලින් දෙවිවරුන් සෑහිමකට පත් කිරීම සහ ඔවුන්ගේ අනුග්‍රහය ලබා ගැනුම අපේක්ෂා කෙරිණි. ඔහුගේ නිලබලය තුලින් දිව්‍යමය බලාධිකාරියක් භුක්තිවිඳින බවට විශ්වාස කෙරුණු ඊජිප්තුවෙහි රජු වූ පාරාවෝවරයා කේන්ද්‍රගතව උපචාරමය ආගමික භාවිතයන් පැවතිණි. විශ්වයෙහි ක්‍රමතාවය පවත්වාගෙන යෑමට එතුමන්ට හැකි වන පරිදී, පූජාවිධි සහ පූජාවන් ඔස්සේ දෙවිවරුන්ට පහසුකම් සැපයීමට පාරාවෝවරු බැඳී සිටි අතර, ඔහුගේ ජනතාව සහ දෙවිවරුන් අතර අතරමැදියා ලෙසින් පාරාවෝවරයා ක්‍රියා කලේය.