"අනුක්‍රම තොට" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු Bot: Migrating 1 interwiki links, now provided by Wikidata on d:q385390 (translate me)
12 පේළිය: 12 පේළිය:
[[ප්‍රවර්ගය:අනුක්‍රම නිය මං]]
[[ප්‍රවර්ගය:අනුක්‍රම නිය මං]]
[[ප්‍රවර්ගය:යල් පිනූ දෘඪාංග]]
[[ප්‍රවර්ගය:යල් පිනූ දෘඪාංග]]

[[en:Serial port]]

20:07, 2 අප්‍රේල් 2013 තෙක් සංශෝධනය

IBM PC ගැළපෙන පරිගණයක අනුක්‍රම තොටක් සඳහා භාවිතා කෙරුනු පුරුෂ DE-9 සම්බන්ධකය හා අනුක්‍රම තොට සංකේතය. (තුඩුසැකසුම)
මැකිංටොෂ් හෝ SGI මාදිළියේ පරිගණකයක අන්‍රක්‍රම තොටක් සඳහා භාවිතා කෙරෙන පුරුෂ මිනිDIN-8 සම්බන්ධකය.

පරිගණනයෙහි, අනුක්‍රම තොටක් යනු එය හරහා එක් වරකට බිටු එකක් පමණක් ( සමාන්තර තොටකට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ලෙසින්) ඇතුලතට හෝ පිටතට හෝ තොරතුරු හුවමාරු සිදුකෙරෙන අනුක්‍රම සන්නිවේදන භෞතික අතුරු මුහුණතකි .[1] පෞද්ගලික පරිගණක ඉතිහාසයේ බොහෝ කාලසීමාවක් පුරාවටම, අනුක්‍රම තොට තුලින් සිදුවන දත්ත හුවමාරුව වෙතින් පරිගණකයක් හා ටර්මිනල වැනි උපකරණ සහ බොහෝ පර්යන්ත අතර සම්බන්ධය පවත්වා ගන්නා ලදි.


ආශ්‍රිත

  1. වෙබොෆීඩියා (2003-09-03). "වට් ඊස් ් සීරියල් පෝට්? - වෙබොෆීඩියා පරිගණක ශබ්දකෝෂය වෙතින් වචනයෙහි අර්ථදැක්වීම". Webopedia.com. සම්ප්‍රවේශය 2009-08-07.
"https://si.wikipedia.org/w/index.php?title=අනුක්‍රම_තොට&oldid=260124" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි