Jump to content

"විකිපීඩියා:ස්වයංක්‍රීයව චිරස්ථිත පරිශීලකයෝ" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
No edit summary
No edit summary
සිංහල විකිපීඩියාවේ සමහරක් කර්තව්‍යයන් සිදුකිරීමේ අවසරය, යම් කාලයක් පැවැති (පළමු සංස්කරණයෙන් පසු ගතවූ කාලය යම් මට්ටමක් ඉක්මවූ) සහ සංස්කරණ ගණනය යම් අගයක් ඉක්මවූ පරිශීලක ගිණුම් වෙත පමණක් සීමාකොට ඇත: මෙම අවශ්‍යතා සපුරාලන පරිශීලකයන් <tt>'ස්වයං-චිරස්ථිත'</tt> යැයි හැඳින්වෙන ආරූඪ-කණ්ඩායමකට අයත් යැයි සැලකෙයි. පරිශීලකයෙක් කිසියම් සීමිත කර්තව්‍යයක් කරුන ලබන සැමවිටෙකම එම පරිශීලකයාගේ ස්වයං-චිරස්ථිත තත්ත්වය පරික්ෂා කර බලනුලැබේ:ඉක්බිතිව, එය මෘදුකාංග වෙතින් ස්වයංක්‍රීයව ප්‍රදානය කෙරෙයි. ස්වයං-චිරස්ථිත තත්ත්වය සඳහා නියමාකාරයෙන් ගැලපෙන අවශ්‍යතාවය අවස්තෝචිතව වෙනස් වෙයි: සිංහල විකියෙහි බොහෝ පරිශීලකයන්ට, දින සතරකට වඩා පැවැති හා අවම වශයෙන් සංස්කරණ 10 ක් සිදුකල ගිණුම් ස්වයං-චිරස්ථිත ලෙසින් සැලකේ. කෙසේ වුවත්, පරිශීලකයන්ට තම සංස්කරණ අතුරින් [[කුඩා කන්ද (නිර්නාමිකත්ව ජාලය)|ඒවා]] ජාලය හා විෂය සදහා ඉතා නිවැරදි විය යුතුය. ස්වයංකීය තහවුරැවීම පර්යන්තය: දින 90 සහ සංස්කරණ 100 කි.
 
[[උදවු:පිටු ගෙනයෑම|පිටු ගෙන යෑමට]], [[විකිපීඩියා:සුරැකුම් ප්‍රතිපත්තිය|අර්ධ-ආරක්ෂිත පිටු]] සංස්කරණයට, සහ [[විකිපීඩියා:උඩුගත කිරීම|ගොනු උඩුගත කෙරුමට]] හෝ දැනට පවතින ගොනුවක නව අනුවාදයක් උඩුගත තෙරුමට ස්වයං-චිරස්ථිත තත්ත්වය අවශ්‍ය වෙයි. බොහෝ දේ සඳහා [[CAPTCHA]]වක් ඇතුළත් කෙරුමට ස්වයං-චිරස්ථිත පරිශීලකයන්ට සිදුනොවේ. Autoconfirmedස්වයංකීය usersතහවුරැවු mayපරිශීලකයන් markඅනිකුත් පුද්ගලයන් විසින් සාදන ලද පිටු pages created byලකුණු othersකිරීම asකල යුතුයි. [[Wikipedia:New pages patrol/patrolled pages|patrolledමුරසංවාරය]] in [[Special:NewPages]] andතුළට saveසහ සුරකින්න [[WP:Books|booksපොත්]] to theවශයෙන් wikiවිකී සදහා. In addition, the [[Wikipedia:Edit filter|Edit filter]] has a number of warning settings that only affect editors who are not autoconfirmed.

සංස්කරණ

221

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/147551" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි