සියළු පොදු ලඝු-සටහන්

විකිපීඩියා හි සියළු සුගම ලඝු-සටහන් හි සංයුක්ත සංදර්ශකය. ලඝු-සටහන් වර්ගය, පරිශීලක නාමය හෝ බලපෑම එල්ල වූ පිටුව තෝරාගැනුමෙන් ඔබහට නැරඹුමෙහි පුළුල අඩු කර ගත හැක.

සටහන්
  • 13:14, 16 පෙබරවාරි 2019 112.134.47.241 සාකච්ඡාව created page ජයමංගල ගාථා වල අර්ථය (දාහක් තරම් අවිවලින් -දිලි අත් මවාලා ගිරිමේඛලා ඇත් රජුන් -ගොර මාර සෙන් හා දැන් ආදි පාරමී බෙලෙන් -දිනු වීරයාණෝ ඒ ආනුභාව බලයෙන් -සුවසෙත් සදෙත්වා මරුවෙක් තරම් දෙවැනි වූ -මුළු රූ සටන් පත් ආලවක යයි පතල වූ -රුදු යක්ෂයා ඒ ඉවසුම් බෙලෙන් දිනු තිලෝ -ගුරු වීරයාණෝ ඒ ආනුභාව බලයෙන් -සුවසෙත් සදෙත්වා ලැව් ගින්න මෙන් දරුණු වූ -හෙන සේ බිරුම් වූ නාලගිරියි ඇත් රජුන් -මත් වූ සුරායෙන් මෙත් නම් මහා ජල කදින් -නිවු වීරයාණෝ ඒ ආනුභාව බලයෙන් -සුවසෙත් සදෙත්වා යම් පින්වතෙක් දිනපතා -මැලිකම් නොදක්වා) ටැගය: විෂුවල් එඩිටර්
"https://si.wikipedia.org/wiki/විශේෂ:ලඝු_සටහන/112.134.47.241" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි