Jump to content

විවේක් දාහියා

විකිපීඩියා වෙතින්
විවේක් දාහියා
විවේක් දාහියා
Born1984 නොවැම්බර් 8 (32 වියැති)
Occupationනළුවකු
Years active2011 – වර්තමානය
Known forඒක් වීර් කි අර්දාස්...වීරා
යේ හේ මොහබ්බතයින්
කවච්...කාලි ශක්තියොන් සේ
වර්තමානයේ සිය බිරිඳ සමග නච් බලියේ 8ට සහභාගී වේ
Spouseදිව්‍යංකා ත්‍රීපති (වි. 2016)

විවේක් දාහියා යනු ඉන්දියානු රූපවාහිනී නළුවෙකි. ඔහු යේ හේ මොහබ්බතයින් සහ ඒක් වීර් කි අර්දාස් ...වීරා වැනි හින්දි රූපවාහිනී කතාමාලාවල පෙනී සිට ඇත. මෑතක දී ඔහු කවච්...කාලි ශක්තියොන් සේහි ප්‍රධාන පිරිමි චරිතය වන රාජ්බීර් බුන්දේලාගේ චරිතය නිරූපණය කළේ ය.[1]

මුල්කාලීන දිවිය

[සංස්කරණය]

දාහියා එංගලන්තයේ ඩි මොන්ට්ෆෝර්ට් විශ්වවිද්‍යාලයෙන් අන්තර්ජාතික ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ සිය M.Sc. උපාධිය හදාළේ ය.[2]

පෞද්ගලික දිවිය

[සංස්කරණය]

2016 ජූලි 8වන දින, දාහියා සිය යේ හේ මොහබ්බතයින් සහෝදර-නිළියක වූ දිව්‍යංකා ත්‍රීපති සමග විවාහ ගිවිස ගත්තේ ය.[3][4]

රූපවාහිනිය

[සංස්කරණය]
වර්ෂය තේමාව චරිතය
2013 යේ හේ ආෂිකි දේවේශ්
2014 ඒක් වීර් කි අර්දාස්...වීරා රාජ්වීර් ඨාකූර්
2015–වර්තමානය යේ හේ මොහබ්බතයින් අභිෂේක් සිං
2016 කවච්...කාලි ශක්තියොන් සේ රාජ්බීර් බුන්දේලා
2017 නච් බලියේ 8 ජයග්‍රාහක තරගකරු

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ "Divyanka Tripathi engaged to Yeh Hai Mohabbatein co-star Vivek Dahiya". India Today. 17 January 2016. සම්ප්‍රවේශය 3 March 2016.
  2. ^ "Check out Unseen Pictures of Divyanka Tripathi's Fiancé Vivek Dahiya! - daily.bhaskar.com". Bhaskar. 26 March 2016. 13 April 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 March 2016.
  3. ^ "Divyanka Tripathi-Vivek Dahiya get engaged". India Today. 8 July 2016. සම්ප්‍රවේශය 8 July 2016.
  4. ^ "Divyanka Tripathi-Vivek Dahiya engaged: Yeh Hai Mohabbatein actors reveal their love story".
"https://si.wikipedia.org/w/index.php?title=විවේක්_දාහියා&oldid=744244" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි