විලයනයේ එන්තැල්පිය

විකිපීඩියා වෙතින්

විලයනයේ එන්තැල්පිය යනු ද්‍රව්‍යයක එක් මවුලයක් ඝන අවස්ථාවෙහි සිට ද්‍රව අවස්ථාව දක්වා ගෙන ඒම සඳහා එය රත් කිරීමේදී ඇති වන එන්තැල්පි වෙනසයි. මෙය සිදුවන උෂ්ණත්වය එහි ද්‍රවාංකය වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=විලයනයේ_එන්තැල්පිය&oldid=190271" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි