Jump to content

විලයනයේ එන්තැල්පිය

විකිපීඩියා වෙතින්

විලයනයේ එන්තැල්පිය යනු ද්‍රව්‍යයක එක් මවුලයක් ඝන අවස්ථාවෙහි සිට ද්‍රව අවස්ථාව දක්වා ගෙන ඒම සඳහා එය රත් කිරීමේදී ඇති වන එන්තැල්පි වෙනසයි. මෙය සිදුවන උෂ්ණත්වය එහි ද්‍රවාංකය වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=විලයනයේ_එන්තැල්පිය&oldid=190271" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි