විදුසර

විකිපීඩියා වෙතින්
විදුසර
Categoriesවිද්‍යා සඟරා
Frequencyසතිපතා (සෑම බදාදාවකම)
මුල්ම නිකුතුව1987 නොවැම්බර් 04
සමාගමඋපාලි නිව්ස්පේපර්ස් (ප්‍රයිවට්) ලිමි‍ටඩ්
ර‍ටශ්‍රී ලංකාව
Based inකොළඹ
බසසිංහල
වෙබ් අඩවියvidusara.com
ISSNනැත

ශ්‍රී ලංකාවේ සතිපතා පලකෙරෙන එකම සිංහල විද්‍යා සඟරාවයි. 1987 සිට වසර 25ක් පුරාවට විදුසර ආකර්ෂණීය කතාන්දර, නව සොයාගැනීම් සහ විශ්වයේ සැඟවුණු අභිරහස්, සිය පාඨක කැළ සමඟ බෙදා හදා ගත්තේ ය. දෙස් විදෙස් පුවත්, අදහස් - සංවාද සහ පර්යේෂණ සඳහා ඉඩ හසර වෙන් කළ මෙම විද්‍යා සඟරාව පුළුල් විෂය පථයක විහිදී ඇත.

ඉතිහාසය[සංස්කරණය]

අන්තර්ගතය[සංස්කරණය]

  • Health (සෞඛ්‍ය)
  • Medicine (වෛද්‍ය)
  • Environment/ Climate (පරිසර/දේශගුණ)
  • Technology (තාක්ෂණ)
  • History of sciences (විද්‍යා ඉතිහාසය)
  • Evolution (පරිණාමය)
  • Science fictions (විද්‍යා ප්‍රබන්ධ)
  • Archaeology (පුරා විද්‍යා)
  • Astronomy and Space (තාරකාවිද්‍යා හා අභ්‍යවකාශ)
  • Local and foreign news (දෙස් විදෙස් පුවත්)
  • Science for day to day life (එදිනෙදා දිවියට විද්‍යාව)
  • Biographies of scientists (විද්‍යාඥ චරිත කතා)
  • Featured articles on timely important topics (කාලීන විශේෂාංග ලිපි)
  • Psychological counselling (මනෝ විද්‍යා උපදේශන)
  • Scientific researches (විද්‍යාත්මක පර්යේෂණ)
  • GCE O/L and GCE A/L supplement (අ.පො.ස. සා.පෙළ සහ අ.පො.ස.උ.පෙළ විෂය අතිරේකය)
  • Computer science and programming (පරිගණක විද්‍යා සහ ක්‍රමලේඛනය)
  • Readers’ page (පාඨක පිටුව)
  • Alternative sciences/ knowledge (විකල්ප විද්‍යා දැනුම/ප්‍රවාද)
"https://si.wikipedia.org/w/index.php?title=විදුසර&oldid=269285" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි