විදුලි දිගු
Appearance

විදුලි දිගු (ඉංග්‍රීසි: extension cord, power extender, drop cord, extension lead) යනු විද්‍යුත් උපකරණයක් විදුලි ප්‍රභවයකට සම්බන්ද කිරීම සඳහා භාවිතා වන උපාංගයකි. මෙහි ප්ලග් එකක් හා සොකට් එකක් වයර් එකකින් එකිනෙක සම්බන්දවී පවතී.
| අධිකාරී පාලනය: ජාතික |
|---|
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |