Jump to content

විකිපීඩියා සාකච්ඡාව:ප්‍රාදේශීය තානාපති කාර්යාලය

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 14කට පෙර by අස්ලාන්

මෙම පිටුවෙහි සිංහල තානාපතිවරුන් අවශ්‍ය නොවේ. සිංහල විකිය භාවිතා කරන්නන්ට සිංහල විකිය තුල උපදෙස් ආදියට අයවළුන් සිටිති. සිංහල නොවන විකි වල කිසියම් කර්තව්‍යයත් සිංහලයන්ට කර ගැනීම අවශ්‍ය නම් එම විකි විසින් පත් කෙරෙන තානාපති වරුන් මෙහි දැක්විය යුතුයි. එබැවින් සිංහල තානාපති වරුන් මෙහි අනවශ්‍යය. -- අස්ලාන් තම්බි (talk) 10:18, 25 දෙසැම්බර් 2011 (යූටීසී)Reply

ඉංග්‍රීසි ප්‍රාදේශීය තානාපති කාර්යාලයයේ ඉංග්‍රීසි තානාපතියෙක් නැත. --- අස්ලාන් තම්බි (talk) 10:23, 25 දෙසැම්බර් 2011 (යූටීසී)Reply