විකිපීඩියා සාකච්ඡාව:පවිපිපිවි
Appearance
මෙය මකා දමන්න යෝජනා කරන්නේ ඇයි. මෙය විකිපීඩියා ලිපියක කෙටි මගක් නොවෙයිද? මෙම කෙටි මග යොමු වන විකිපීඩියා ලිපිය ඇත්තෙන්ම අගය කල යුතු කර්තවයකි. එවැනි දේ අගය කල යුතු නේද? ---- 112.135.236.176 10:51, 11 මාර්තු 2011 (යූටීසී)
- අහ් , මට තේරුණ නැති නිසා ද දන්නේ නෑ, මම මේක දැක්කේ නිකම් තියන පිටුවක් වගේ. මේක හොඳයි නම් තියන්න ඕන තමයි, ඒ උනාට මටත් පොඩි කුප්පියක් දෙන්න මේක මොකක් ද කියල. නැත්තම් මම මෙව්වගෙ අගය තේරෙන්නේ නෑ. --උපුල් (talk) 16:37, 11 මාර්තු 2011 (යූටීසී)
- නිර්නාමික පරිශීලකයා.... “ඇත්තෙන්ම අගය කල යුතු කර්තවයකි. එවැනි දේ අගය කල යුතු නේද?“ මගින් අදහස් කරනුයේ ස්වයං වැනුමක් අවැසියි කියා ද? එනමුත් මෙය වාරණිත පරිශීලකයෙකුගේ නිමැවුමකි. එසේ ම කෙටිමගක් නිමැවුමට පෙර කෝපිකඩේ-යෝජනා හිදී එය සම්මත කරගත යුතුයි. --තඹරු විජේසේකර සාකච්ඡාව 07:53, 1 සැප්තැම්බර් 2011 (යූටීසී)