විකිපීඩියා:මකාදැමීම සඳහා යෝජිත ලිපි/Log/2014 පෙබරවාරි 13

විකිපීඩියා වෙතින්

ජාතික නිවාස ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාව[සංස්කරණය]

ජාතික නිවාස ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාව (සංස්කරණය|talk|ඉතිහාසය|සබැඳි|මුරකිරීම|ලඝු-සටහන්) – (View AfD)
(තොරතුරු ප්‍රභව: ගූගල් (පොත්  පුවත්  scholar  නිදහස් රූප  WP refs FENS  JSTOR  NYT  TWL)

මෙම ලිපියේ අඩංගු මූලාශ්‍ර සිංහල විකිපීඩියාවට වඩා සිංහල එහි සොයුරු ව්‍යාපෘතියක් වන විකිමූලාශ්‍ර වෙත එක්කිරීම යෝග්‍යවේ. Lee (talk) 04:46, 13 පෙබරවාරි 2014 (යූටීසී)[reply]

ලිපියේ සාකච්ඡා පිටුවෙන්[සංස්කරණය]

මෙය ජාතික නිවාස ප්‍රතිපත්තිය විකිපීඩීයාවට ගෙනයාම සදහා කරන ලද උත්සහයක් පමණි. වෙබ් අඩවියද මා විසන් සදාන ලදි — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය 124.43.3.15 (සාකච්ඡාවදායකත්ව) විසින් 14:23, 1 ජනවාරි 2014‎ හිදී එක් කර ඇත

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම[සංස්කරණය]

මෙය ඉදිකිරිම් ඉංජීනේරු නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලියවිල්ක් වන අතර www.housingplicy.lk වෙබ් අඩවිය ද නිර්මාණය කරන ලද්දේ මා විසිනි. කාලයෙන් කාලයට වෙබ් අඩවි නැතිවි යන බැවින් විකියට දත්ත ඇතුලත්කිරිම කෙරෙහි යොමු වුයෙම් — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Indikapg (සාකච්ඡාවදායකත්ව) විසින් 15:59, 1 ජනවාරි 2014‎ හිදී එක් කර ඇත

විකිපීඩියාවේ පළවන දේ අකුරෙන් අකුරට කොපි කොට පිටත පල කල හැක. එනමුත් පිටත පල වී ඇති දේ විකිපීඩියාවෙහි පල කිරීමට නම් ඒවා කිසියම් බලපත්‍රයක් යටතේ නිදහස් කර තිබිය යුතුය. රූප වැනි දේ එහි නිර්මාතෘ විසින් පොදු වසමට නිදහස් කල හැක්කේ වෙනත් ඕනෑම කෙනෙකුට එය නිදහස් ලෙස භාවිතා කිරීමට අවසර දෙමිනි. සමහරක් කෘතීන් වසර සිය ගණනත් පැරණි වූ විට නිදහස් වෙයි. එනමුදු, මෙම ලියැවිල්ල එසේ මෙම පරිශීලකයාට පහසුවෙන් නිදහස් කල නොහැක. මෙම පරිශීලකයා අදාල වෙබ් අඩවිය නිර්මාණය කලා විය හැක. ඔහුට අයිතියක් ඇත්තේ නම් ඇත්තේ එම වෙබ් අඩවිය සකස් කිරීමට භාවිතා කල මෘදුකාංක කේත සඳහා මිස එහි අන්තර්ගකය කෙරෙහි නොවේ. මෙම ලියැවිල්ල රජයේ ප්‍රතිපත්තිමය ලේඛනයකි. මෙය රාජ්‍ය දේපල යටතට ගැනේ. එබැවින් මෙය කිසිලෙසකින් නිදහස් මාධ්‍යයක් නොවෙයි. ----ශ්වෙත (talk) 12:39, 1 ජනවාරි 2014 (යූටීසී)[reply]
ඉංග්‍රීසි විකියෙහිද මෙම අන්තර්ගතය භාවිතා කරමින් මෙම පරිශීලකයා විසින් තැනූ ලිපියක් කඩවීම මත මකා දමා ඇත. --- ශ්වෙත (talk) 13:24, 1 ජනවාරි 2014 (යූටීසී)[reply]

මෙම ප්‍රතිපත්තිය රජයට පමණක් අයිත් දේපලක් නොවේ සමස්ථයක් වශයෙන් රජය හා පුද්ගලික අංශය අංශ දෙක සදහාම වවෘතව පවති. මෙම ලියවිල්ල විකිපීඩියාව සදහා ඇතුලත් කිරිමට පලකිරිම සදහා කුමණ ක්‍රියාමාර්ග අනුගමනය කලයුතයද යන්න පැහැදිලි කර දෙන මෙන් ශ්වේත මහතාගේන් කරුණාවෙල් ඉල්ලාසිටිම ඉහත දක්වා ඇති වෙබ් අඩවිය යම් කිසි දිනක වැඩනොකරන තත්වයකට පත් වුවහොත් මෙම අන්ර්ගතය ඉදිරි පරපුරට දැන ගැනිමට නොහැකි වනු ඇත. එබැවින් විකිපිඩියාවට දැමිමට අදහස් කලෙම්. අප අමාත්‍යාංශයට අවශවී ඇත්තේ මෛම ලියවිල්ල හැකිතරම් ජනතාව වෙත යාම මිස සගවාගෙන තබා ගැනිම නොවේ. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Indikapg (සාකච්ඡාවදායකත්ව) විසින් 21:49, 1 ජනවාරි 2014‎ හිදී එක් කර ඇත

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම[සංස්කරණය]

මෙම ප්‍රතිපත්තිය රජයට පමණක් අයිත් දේපලක් නොවේ සමස්ථයක් වශයෙන් රජය හා පුද්ගලික අංශය අංශ දෙක සදහාම වවෘතව පවති. මෙම ලියවිල්ල විකිපීඩියාව සදහා ඇතුලත් කිරිමට පලකිරිම සදහා කුමණ ක්‍රියාමාර්ග අනුගමනය කලයුතයද යන්න පැහැදිලි කර දෙන මෙන් ශ්වේත මහතාගේන් කරුණාවෙල් ඉල්ලාසිටිම ඉහත දක්වා ඇති වෙබ් අඩවිය යම් කිසි දිනක වැඩනොකරන තත්වයකට පත් වුවහොත් මෙම අන්ර්ගතය ඉදිරි පරපුරට දැන ගැනිමට නොහැකි වනු ඇත. එබැවින් විකිපිඩියාවට දැමිමට අදහස් කලෙම්. අප අමාත්‍යාංශයට අවශවී ඇත්තේ මෛම ලියවිල්ල හැකිතරම් ජනතාව වෙත යාම මිස සගවාගෙන තබා ගැනිම නොවේ. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Indikapg (සාකච්ඡාවදායකත්ව) විසින් 21:55, 1 ජනවාරි 2014‎ හිදී එක් කර ඇත

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම[සංස්කරණය]

ජාතික නිවාස ප්‍රතිපත්තිය විකිපීඩියාවට දැමිමට කොපිරයිටිස් ලබා ගත හැක්කේ කෙසේද අප අමත්‍යාංශයේ ලිපි ශිර්ෂයක් මගින් ඉල්ලුම් කල හැකිද — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Indikapg (සාකච්ඡාවදායකත්ව) විසින් 09:36, 2 ජනවාරි 2014‎ හිදී එක් කර ඇත