විකිපීඩියා:ලිපි තැනීමේ මායා අඳුන/ඉදිරිපත් කෙරුමට සූදානම්

විකිපීඩියා වෙතින්

සජීවී උදව් ගන්න: irc • web

6. අවසන්

ඔබ දැන් අවසානයට ලඟා වී ඇත!

පහත විකල්ප තුනෙන් එකක් තෝරාගන්න:

AFC-Logo.svg නිරීක්ෂණය සදහා යොමන්න. ඔබගේ ලිපිය 
සදහා ප්‍රතිචාරයක් ලබා ගැනීමට අවශ්‍ය නම්,
හෝ ගිණුමක් ලියාපදිංචි කිරීමට අවශ්‍ය නැතිනම්,
ඔබේ ලිපිය ව්‍යාපෘති අවකාශයෙහිදී තැනෙන අතර 
එය තැනීමට පෙර අනෙකුත් සංස්කාරකයෙකු විසින් 
නිරීක්ෂණය කරනු ලබයි.

Under construction icon-blue.svg ප්‍රයෝජනඅවකාශ කෙටුම්පතක්. (ලියාපදිංචි වූ පරිශීලකයන් සදහා පමණි.) ඔබ 
මෙයට අලුත් නම්, හෝ ඔබේ ලිපියෙහි යහපත් 
කෙටුම්පතක් සැකසීමට කාලය අවශ්‍යය නම්, ඔබට
ඔබගේ ප්‍රයෝජනඅවකාශයෙහිදී කෙටුම්පතක් 
සැකසීමට හැක. පසුව, එය සූදානම් වූ විට, ඔබට 
එය විකිපීඩියාවට ඔබිනව ("mainspace") වෙත
ගෙනයාම හෝ ඇලවීම කල හැක.

N write green black.svg දැන්ම සජීවී වන්න! (ලියාපදිංචි වූ පරිශීලකයන් සදහා පමණි.) ඔබේ ලිපිය වහාම විකිපීඩියාවට එක් කරන්න. අවවාදයයි: ඔබේ ලිපිය සජීවී වීමට සූදානම් නැත්නම්, ඔබට එය ඉක්මනින් මකා දමා ඇතැයි සොයාගැනීමට හැකි වනු ඇත! මෙය සිදු වුණි නම්, විකිපීඩියා:මගේ පිටුව මකා දැමුවේ ඇයි? බලන්න.