විකිපීඩියා:නිවිප්‍ර/SandBox

විකිපීඩියා වෙතින්


සාමාන්‍යය ගැටළු[සංස්කරණය]

පිටුවකට පටුනක් එක් කරන්නේ කෙසේද?[සංස්කරණය]

එක පිටුවකට ඇති මාතෘකා ගනන 3ට වඩා වැඩි වූ විට මෙය ස්වයංක්‍රීයව සිදු වේ.

උපන්‍යාස දෝෂය: <ref> tags exist, but no <references/> tag was found[සංස්කරණය]

මෙය නිවැරදි කරන්නේ කෙසේද?

ලිපිය අවසානයට <references />, මෙම ටැගය එක් කරන්න.

සැකිලි ආශ්‍රිත[සංස්කරණය]

සැකිල්ලක් යනු කුමක්ද?[සංස්කරණය]

සැකිලි සාදන්නේ කෙසේද?[සංස්කරණය]

සැකිලිවල වාසිය කුමක්ද?[සංස්කරණය]

සැකිලි භාවිතා කරන්නේ කෙසේද?[සංස්කරණය]

පිටුවකට සැකිල්ලක් එක් කරන්නේ කෙසේද?[සංස්කරණය]

සඟළ වරහන්({{ }}) දෙකක් තුල සැකිල්ලේ_නම යොදන්න.
උදා:

  • {{සැකිල්ලේ_නම}}
  • {{මකන්න}}

විකිපීඩියා සැකිලි එකතුව:

දියුණු කලයුතු ලිපියක් යන්න එක් කරන්නේ කෙසේද?[සංස්කරණය]

දියුණු කරන්න සැකිල්ල ඇතුල් කරන්න එවිට එය මෙසේ දිස් වේ.

නැවත යොමු කිරීම සැකිල්ල යොදා ගන්නේ කෙසේද?[සංස්කරණය]

මේ සඳහා #REDIRECT සැකිල්ල යොදා ගත හැකිය. නැවත යොමු කිරීම සිදුකරණු ලබන්නේ අන්තර්ගතය සමන වන මාතෘකා දෙකක්(හෝ වැඩි ගණනක්) යටතේ ලිපි දෙකක් (හෝ වැඩි ගණනක්) පවතින අවස්ථාවකදී එක ලිපියක් ප්‍රධාන ලිපිය සේ සකස් කොට අනිත් ලිපි එතනට යොමු කිරීම සඳහාය.

උදාහරණ ලෙස: "ශ්‍රී ලංකාවේ ගංඟා ලැයිස්තුව" යන්න "ශ්‍රී ලංකාවේ නදී ලැයිස්තුව" වෙත යොමු කර ඇත.

#REDIRECT[[ශ්‍රී ලංකාවේ නදී ලැයිස්තුව]]

ප්‍රවර්ග ආශ්‍රිත[සංස්කරණය]

ප්‍රවර්ග යනු කුමක්ද?[සංස්කරණය]